topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මත්තේගොඩ බැංකු කොල්ලයේ සැකකරුවන් හසුවේ.

Bank

පසුගිය 26 වනදා මත්තේගොඩ ප්‍රදේශයේ, රාජ්‍ය බැංකුවක් කොල්ල කෑ කොල්ලකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බැංකුවෙන් කොල්ලකනු ලැබූ රුපියල් ලක්ෂ 500කට අධික වටිනාකමකින් යුත් මුදල් හා ස්වර්ණාභරණ තොගයක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ සැකකරුවන් විසින් කොල්ල කන ලද රපියල් ලක්ෂ 400කට වැඩි වටිනාකමින් යුත් ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂ 93 කට ආසන්න මුදල් තොගයක් ද වල දමා තිබියදී සොයා ගත් බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් පාදුක්ක හා ගොඩගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සඳහන් වේ.

බැංකුව කොල්ලකෑමට පැමිණි සැකකරුවන් එහි CCTV පද්ධතියේ දත්ත පටිගත කෙරෙන DVR යන්ත්‍රය ද පැහැර ගෙන ගොස් තිබුන අතර ඔවුන් එය හංවැල්ල ප්‍රදේශයෙන් කැලණි ගඟට දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

ඒ අනුව එම යන්ත්‍රව සෙවීම සඳහා කිමිඳුම්කරුවන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.