Breaking News
Home > Tag Archives: ඌව පළාත

Tag Archives: ඌව පළාත

ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් මානව හිමිකම් කොමිසමට.

Chamara_Sampath_Dassanayake

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිට ඇති බව සඳහන් වේ. ඒ කොමිසම කළ දැනුම්දීමකට අනුවය. අද(01) දිනයේ තමාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලිඛිතව දැනුම් …

Read More »

රාජ්‍ය සේවකයින් පීඩාවට පත්කරන දේශපාලකයින් හා නිලධාරීන් වහා ඉවත් කරනු – NTUC කියයි.

Chamara_Sampath_Dassanayake

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය භවානි රගුනාත් ලවා දණගස්සවා වන්දවා ගැනීමට කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම නින්දිත කි‍්‍රයාව සාධාරනීකරණ …

Read More »

ඌව මහ ඇමති චාමර සම්පත්ගේ නීති විරෝධී වැඩ

Chamara_Sampath_Dassanayake

රජ්‍ය වැටුප් සහිතව  ඌව පළාත් ප්‍රධන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් පත්කරගෙන සිටි උපදේශකයන් අට දෙනෙකු වෙනුවෙන් වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ජනාධිපති වරයාගේ නියෝගය මත පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ  විසින් අතහිටුවා ඇති බව සදහන් වේ. චාමර සම්පත් දසනායක   මහඇමැති ධූරයට පත්වීමත් සමගම මෙම උපදේශකයන් අට දෙනා පත් කරගනිමින් …

Read More »