Breaking News
Home > Tag Archives: එක්සත් ජාතික පක්ෂය

Tag Archives: එක්සත් ජාතික පක්ෂය

පුංචි ඡන්දයෙන් පසු ආණ්ඩු වෙනසක් සිදුවන ලකුණු

Mythripala_Sirisena_Election

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාපය හා ශ්‍රීලනිපය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසුව තනි පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. බැඳුම්කර සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමේ පසු ඇති වූ තත්වය හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර …

Read More »

රවී එජාපයෙන් හා සියලු තනතුරු වලින් ඉවත් කරලයිද?

Ravi_Away_UNP

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධූරයෙන් ඉවත් කොට එම තනතුර සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලට හෝ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දෙන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් මන්ත්‍රීවරුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ. එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර …

Read More »

ජාතික ආණ්ඩුව තව අවුරුද්දකින් දීර්ඝ වේවිද ?

Ranil_Maithri_Combinaton

ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ  එජාපය  අතර අත්සන්කර  ඇති ජාතික  ආණ්ඩු ගිවිසුම  අදින් අවසන් වේ.කෙසේ නමුදු මෙම  ගිවිසුම   ඉදිරියත් පවත්වා ගෙන යනවාද ? අවසන්කරනවාද  යන්න පිලිබදව  දේශපාලන  පක්ෂ දෙකම   තම  අභයනතරයන්   තුල වෙන්වෙම  සාකච්ඡා  සිදුකරමින් පවතී. බැදුම්කර සිද්ධිය තුල නිර්මාණය වූ  ගැටළුව මුල්කරගෙන  ජනාධිපතිවරයාගේ  පාර්ශවයෙන්  තනිව    ආණ්ඩුවක් පිහිටුවීමට  හැකියාව ඇද්දැයි  …

Read More »

එජාප ආධාරකරුවන් පහරදී අපේක්ෂක කණ්ඩායම් නායකයකු රෝහලේ.

  ගොඩකවෙල ප්‍රාදේශිය සභාවට එකමුතු ප්‍රගතිශීලි සන්ධානය යටතේ ඉනිමඟ ලකුණින් තරඟ වදින අපේක්ෂක රාජමානික්කම් අශෝක් කුමාර් (කණ්ඩායම් නායක) ල්ල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් සැකසීමේ කටයුතු වල නිරතව සිටියදී එජාප ආධාරකරුවන් විසින්  පහරදීමක් සිදුව තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ හොරමුල්ල කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂිකාවක් වන චන්දිමා නැමැත්තිය ගේ …

Read More »