Breaking News
Home > Tag Archives: චන්ද්‍රිකා බණ්ඩාරනායක

Tag Archives: චන්ද්‍රිකා බණ්ඩාරනායක

පා ගමනක් හේතුවෙන් බණ්ඩාරනායක සමාධිය වැසීම ගැන දයාසිරි කණගාටුවෙන්

Dayasiri_Upset_Mood

ඉතිහාසයේ ප්‍රථම වතාවට පාගමනක් හේතුවෙන් හොරගොල්ල – බණ්ඩාරනායක සමාධිය වසා දැමීමට සිදුවීම කණගාටුදායක බව  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ආණ්ඩුවට එරෙහිව පා ගමන් සංවිධාන කළ යුත්තේ අවසන් කාලසීමාවේදී වුවත් ආරම්භයේදීම මෙවැනි පා ගමන් පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බව …

Read More »

ගම්පහ බණ්ඩාරනායක සමාධිය අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක්.

Bandaranayake_Prathima_Gmapaha

ගම්පහ, හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය ආශ්‍රිත ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව ආරංචි වී තිබේ.  නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි  ප්‍රකාශ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුං කළ ඉල්ලීමකට අනුව එම ආරක්ෂාව සළසා ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාගමන අද හොරගොල්ල ප්‍රදේශය හරහා ගමන් කිරීමට නියමිතව ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුං ප්‍රකාශ කර තිබෙන්නේ …

Read More »