Breaking News
Home > Tag Archives: ජනාධිපති

Tag Archives: ජනාධිපති

පුංචි ඡන්දයෙන් පසු ආණ්ඩු වෙනසක් සිදුවන ලකුණු

Mythripala_Sirisena_Election

ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාපය හා ශ්‍රීලනිපය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසුව තනි පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. බැඳුම්කර සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමේ පසු ඇති වූ තත්වය හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර …

Read More »

දේශපාලන කුමන්ත්‍රණක් – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Sirisena_Polonnaruwa

දේශපාලන කුමන්ත්‍රණ මගින් මේ රජය පරාජය කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සඳහන් කළේ ය. ඒ නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ සමාප්ති උත්සවය පොළොන්නරුවේදී  පැවැත්වු අවස්ථාවේදිය. එය පැවැත්වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙනි. වසර පහක කාලයක් රජයේ පැවැත්ම ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ  ය. ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Read More »

හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට සිදු නොවේ – ජනපති කියයි

Mithripala_Sirisena

හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින …

Read More »

විනය ගරුක පරපුරකට ජනපති මෛත්‍රීගෙන් ඇරයුම්

Maithripala_Disclipine

  ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් අද අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ  කළේ ය. ඒ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනි. දක්ෂතා දැක්වූ සිසුවියන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් සහතික පත් පිරිනැමුණු අතර කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ද ඇගයීමට ලක් කෙරිණි. විභාග …

Read More »