Breaking News
Home > Tag Archives: දයාසිරි ජයසේකර

Tag Archives: දයාසිරි ජයසේකර

පා ගමනක් හේතුවෙන් බණ්ඩාරනායක සමාධිය වැසීම ගැන දයාසිරි කණගාටුවෙන්

Dayasiri_Upset_Mood

ඉතිහාසයේ ප්‍රථම වතාවට පාගමනක් හේතුවෙන් හොරගොල්ල – බණ්ඩාරනායක සමාධිය වසා දැමීමට සිදුවීම කණගාටුදායක බව  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ආණ්ඩුවට එරෙහිව පා ගමන් සංවිධාන කළ යුත්තේ අවසන් කාලසීමාවේදී වුවත් ආරම්භයේදීම මෙවැනි පා ගමන් පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බව …

Read More »

අයිතිකරුවෙක් නැති ක්‍රීඩාංගනයක්.

Dayasiri_Jayasekara

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට මෙතෙක් අයිතිකරුවෙක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා  දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට කටයුතු කරන බවය. එහි ඉඩම් අයිතිය දැනට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා සතුව බවයි පැවසෙන්නේ. අදහස් දක්වමින් …

Read More »