Breaking News
Home > Tag Archives: මහින්ද රාජපක්ෂ

Tag Archives: මහින්ද රාජපක්ෂ

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදිමට කටයුතු නොකළ යුත්තේ ඇයි ?

Weerakumara_Dissanayaka

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බෙදීමට කටයුතු නොකළ යුත්තේ ඇයි ලෙස ප්‍රශ්න කරමින් අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහතින්. ගෞරවණිය ස්වාමීන් වහන්ස, පූජක තුමනි, ප‍්‍රගතශීලී බුද්ධිමතුනි, විද්වතුනි, වෘත්තිකයිනි, කලාකරුවනි, ආදරණීය මව්වරුණි, පියවරුණි, සහෝදර සහෝදරියණි, මාධ්‍යවේදී සහෝදර සහෝදරියණි. …

Read More »

මෛත්‍රීපාල මහින්ද එක්වෙයිද? තීන්දුව 3වැනිදා.

Mahinda_Sirisena_Together

ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්ව තරග කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක සාකච්චාවක් ලබන තුන් වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ සදහා සභභාගී වීම හෝ නොවීම ගැන ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්ථාවේ. මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු …

Read More »

අයිතිකරුවෙක් නැති ක්‍රීඩාංගනයක්.

Dayasiri_Jayasekara

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට මෙතෙක් අයිතිකරුවෙක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර  ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා  දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගිවී ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට කටයුතු කරන බවය. එහි ඉඩම් අයිතිය දැනට ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරයා සතුව බවයි පැවසෙන්නේ. අදහස් දක්වමින් …

Read More »