Breaking News
Home > Tag Archives: රවී කරුණානායක

Tag Archives: රවී කරුණානායක

රවී එජාපයෙන් හා සියලු තනතුරු වලින් ඉවත් කරලයිද?

Ravi_Away_UNP

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධූරයෙන් ඉවත් කොට එම තනතුර සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලට හෝ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දෙන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් මන්ත්‍රීවරුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ. එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර …

Read More »

රවී සහ මනෝ ගැටුම සිතුවාට වඩා දුර දිග් ගොස් ඇති බව වාර්තා වේ.

Mano_Ganeshan_Lanka

එක්සත් ජාතික පක්‍ෂ උපනායක රවී කරුණානායක සහ ඔහුගේ දේශපාලන හිතවත්කම් ඇති පාතාලයට සම්බන්ධ නායකයන්ගේ තර්ජන ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ ආරක්‍ෂාවක් මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ලබා දී ඇතැයි වාර්ථා වේ. මනෝ ගනේෂන්ගේ ප්‍රජාත්‍රන්තවාදී ජාතික පෙරමුණ මෙවර මැතිවරණයට එකමුතු …

Read More »

රේගුව නවීකරණය කිරීම කාලීනයි – රවී කරුණානායක

Custom_Important_Ravi

රේගුව නවීකරණය කිරීමේ අපේක්ෂාවෙන් නව රේගු පනත් කෙටුම්පත සකස් කිරීමට යෝජනා කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක  පවසයි. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ අනුව රේගු ආදායම තවත් ඉහළ නංවා ගනිමින් ජනතාවගේ බදු බර පහත දැමීම රජයේ අපේක්ෂාව බවයි. අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ 2016 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි නව …

Read More »