Breaking News
Home > Tag Archives: රාජිත සේනාරත්න

Tag Archives: රාජිත සේනාරත්න

පෙබරවාරි 10න් පසුව ජනාධිපති හා අගමැති එක්ව යහපාලන රජය එකට ගමන් කරන බව සුව ඇමැති කියයි.

Rajitha_Jorks

මැතිවරණ වේදිකාවේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිදු කරන ප්‍රකාශ පෙබරවාරි 10 න් පසු අවසන්ව යහපාලන රජය එකට ගමන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, පළාත් පාලන මැතිවරණයේ කලුතර දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින කුමාරසිරි …

Read More »

පැණිබීම සමාගම් සහන ඉල්ලයි – සහන ලබා නොදෙන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්.

Soft_Drinks.

අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්‍රෑම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙලට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිදු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටී. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ …

Read More »

ප්‍රධාන සෞඛ්‍ය වෘත්තීන් දෙකක නිල ඇදුම වෙනස් වන බව රාජිත පවසයි

Rajitha_Senarathna

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ අවධානය යොමුව ඇතැයි වාර්ථා වේ. ඒ සදහා නව යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබෙන බවත්, මේ වන …

Read More »