topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති ඇතුළු පිරිස සිංගප්පුරුවේ..

singa

 සිංගප්පූරුවේ තෙදින නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු දූතපිරිස ඊයේ (17) දින පෙරවරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පූරුවට ළඟා වූහ
සිංගප්පූරුවට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පිළිගනු ලැබුවේ එරට අධ්‍යාපන, තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය ඇමැති වෛද්‍ය ජනිල් පුදුචේරි සහ එම මැතිණිය විසිනි.
එම අවස්ථාවට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් නිමල් වීරරත්න සහ ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහකොමසාරිස් එස්. චන්ද්‍රදාස්  ද එක්ව සිටියහ.
විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායක කේ.පී. දයාරත්න සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුලු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

Leave A Reply

Your email address will not be published.