මොරටුව , හෝමාගම , පානදුරටත් ඇඳරි නීතිය පැනවේ. පුවත් On Oct 27, 2020 මොරටුව , හෝමාගම , පානදුර යන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. …ගමගේ… Share this:TwitterFacebook Related