බදුල්ල දෙමළ බාලිකාවේ විදුහල්පතිනිය දණ ගැස්සවූ හා තර්ජන කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොගතහොත් ගුරුවරු හා විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් බවත් ගුරු සේවා සංගම් අවධාරණය කර සිටී.
ඒ අතර ඇගෙන් අසත්‍ය ප්‍රකාශ ලබා ගැනීමට හවුල් වූ බව කියන ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා හා පළාත් අධ්‍යාපන ලේකම්වරියට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසත් එම ගුරු සේවා සංගම් අවධාරණය කර සිටී.