topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පගාව දස දහසක්, වසර 20ක් හිරේට.

bribery

ගොවියකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු වන ක්ෂේත‍්‍ර සහකාරවරයකුට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කිරීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  නියෝග කර ඇති බව වාර්තා වේ.

ගොවිතැන් කිරීමට කැලය එළි කිරීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට මෙලෙස අල්ලස් ගෙන ඇති අතර එම චෝදනාව ඇතුළු චෝදනා හතරක් යටතේ අධිකරණයේදී ඔහු වරදකරු විය.

සිය රැකියාවේ බලය පෙන්වා අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් අල්ලස් ඉල්ලීම හා ලබාගැනීම සමාජයේ පිළිලයක් බවට පත්ව ඇති හෙයින් සෙසු අයටද පාඩමක් වන අන්දමට විත්තිකරුට දඬුවම් ලබා දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂක දුෂ්මන්ති රාජපක්‍ෂ කළ ඉල්ලීමක් සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම දඬුවම නියම කර ඇත.

ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා හතරෙන් එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණු අතර එක් චෝදනාවකට රුපියල් 5,000 බැගින් චෝදනා හතරට රුපියල් 20,000ක දඩ මුදල්  නියම කෙරිණ. ඔහු අල්ලස් ලෙස ලබාගත් රුපියල් 10,000ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියෝග කර තිබේ.

නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් වසර පහක සිරදඬුවමකටද ඔහු යටත් කළ විනිසුරුවරයා ඔහුට නියම කළ බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියෝග කර ඇත.

මෙලෙස දඬුවම් නියම වුයේ හැටන් අඩවි වන කාර්යාලයේ රිලාගල බීට්ටුවේ වන ක්ෂේත්‍ර සහකරු ලෙස කටයුතු කළ සුනන්ද ප‍්‍රියදර්ශණ නැමැත්තාටය.

Leave A Reply

Your email address will not be published.