topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් මැයෙන් ජනහමු දසදහසක් ජවිපෙන්.

Jvp_srilanka

ජනතා විමුක්ති පෙරමුණේ ,දේශපාලන මණ්ඩල රැස්වීමක් පසුගියදා බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී රටේ වත්මන් දේශපාලන අර්බුදකාරීත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. මේ අතර ජාතික විද්ත්වත් සංවිධානය විසින් 14වැනිදා පවත්වන ජාතික කතිකාව පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය. එම ජාතික කතිකාවේ කොටස්කරුවෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණද සිය දායකත්වය ලබාදෙමින් සිටී.

“අද අපේ රටට හැම අතින්ම පිරිහිලා. ආර්ථික අර්බුදය පමණක් නෙවෙයි සමාජ අර්බුදය දේශපාලන අර්බුදය දිනෙන් දිනම බරපතළ තත්වයකට පත්වෙනවා. ආණ්ඩුවට කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. යන්නේ කොහොද කියලා ආණ්ඩුවේ ඇමතිවරු තියා ජනාධිපති අගමැතිවත් දන්නේ නැහැ. එදා වේල මොකක් හරි කරගෙන ඉන්නවා.” විජිත හේරත් කියා සිටියේය.

“රටේ ණය අර්බුදය වගේම වගේම ජනතාව විදියට විවිධ ණය උගුල්වල පැටලිලා. ජීවන වියදම දිනෙන් දින ඉහළ යනවා. දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කර ගන්න තමන්ගෙ ලෙඩට දුකට බේතක් ගන්න ජනතාවට හැකියාවක් නැහැ. ඒ මදිවට මාර්ග අනතුරු, කොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ, ඝාතන, පාතාල ක‍්‍රියාකාරකම් ගහන රටක් බවට පත්වෙලා. මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ. මේ විදියට රටකට ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. පුදුම ඛේදවාචකයක රට තියෙන්නේ.” අනුර දිසානායක කියා සිටියේය.

“දැන් මේ ආණ්ඩුවලින් ජනතාවට දිනාගන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. මහින්ද, රනිල්, මෛත‍්‍රී මේ කවුරු රට පාලනය කළත් අර්බුදයට උත්තර ලැබෙන්නේ නැහැ. සමහරු හිට්ලර් ඉල්ලනවා. තවත් සමහරු ප‍්‍රභාකරන් ඉල්ලනවා. මේ කවුරු ආවත් යන්නේ පරණ පාරේම තමයි. ඒ නිසා ජනතාවට රෝග නිධානය හොයාගන්නම වෙනවා. ජනතාවට ඒක තනියෙන් කරන්න බැහැ. අපි මේකට අලූත් පියවරක් තියන්න ඕනෑ. ඒකට හොඳම පියවරක් තමයි 14වැනිදා ජාතික කතිකාව.” බිමල් රත්නායක කීවේය.

“ඔව්, මේ කතිකාව මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණා. අලූත් වැඩපිළිවෙළක් රටට ඕනෑ. ඒක දේශපාලන පක්ෂයක පමණක් වැඩක් විය යුතු නැහැ. විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති, ගොවි, ධීවර සමිති නායකයින් මේ සියලූ දෙනා එක තැනකට එකතු වෙන්න ඕනෑ. සමහරු හිතාගෙන ඉන්නේ රට ගොඩනගන එක දේශපාලඥයින්ගේ වැඩක් කියලා. ඒ නිසා ජාතික විද්වත් සංවිධානය රට ගොඩනගන වැඩපිළිවෙල සකස් කිරීමේ ක‍්‍රියාමාර්ගයට දේශපාලන පක්ෂයක් ලෙස අපිට ආරාධනා කළ එක වැදගත්. අපි මේ වෙනුවෙන් සම්පූර්ණ සහායෝගය ලබාදීලා මේ වැඩපිළිවෙළ රට දිනවන වැඩපිළිවෙළක් බවට පත්කරන්න ඕනෑ. විද්වතුන්, වෘත්තිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බොහෝ පිරිසක් දැන් රටේ අර්බුදකාරී තත්වය තේරුම් අරගෙන සක‍්‍රීයව වැඩපිළිවෙළක් හදන ක‍්‍රියාවලියකට සම්බන්ධ වීම ඉතාම වැදගත්. 14වැනිදායින් පස්සේ මේ ජාතික කතිකාව ගමට ගෙනියන්න ඕනෑ. සැබෑ දේශපේ්‍්‍රමය ගැන රට හදන එක ගැන ජාතික සමගිය ගැන සමාජගත වෙලා තියෙන්නේ වැරදි මත. සමහරු දේශපේ‍්‍රමය විකුණාගෙන තමන්ගේ බඩ වඩාගන්නවා. හැමදාම රට හදනවා කියලා පම්පෝරි ගහනවා. ඒ නිසා මේ දේවල් ජනතාව සමඟ මුහුණට මුහුණ කතාබහක යෙදෙන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

“ඔව් අපි මේ සංවාදය 15වෙනිදා ඉඳලම ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ. ජනහමු, ගෘහස්ත සාකච්ඡා, විද්වත් සාකච්ඡා විදියට ගම්මට්ටමට ගෙනියන්න ඕනෑ.” ටිල්වින් සිල්වා යෝජනා කළේය.

ඒ අනුව ජවිපෙ 15වැනිදා සිට රට රකින, රට හදන ජනතාවාදී පාලනයක් මැයෙන් ජනහමු දසදහසක් රට පුරා පැවැත්වීමට තීරණය විය.

Leave A Reply

Your email address will not be published.