topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“රට වෙනුවෙන් සම්මත කළයුතු 20” භික්‍ෂු කතිකාවත හෙටයි.

 NBF
20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට රටේ ප‍්‍රධාන සාකච්ඡා මාතෘකා අතරට පත්ව ඇත. එසේම ඒ පිළිබඳව දුබල වුවත් විවිධමත ද සමාජයේ ඉදිරිපත්ව ඇත. මේ සම්බන්ධයෙන් භික්‍ෂු මහා සංඝයා දැනුවත් කරන මහසඟ සමුළුවක් හෙවත් භික්‍ෂු කතිකාවක් පැවැත්වීමට ජාතික භික්‍ෂු පෙරමුණ සූදානම්ව සිටින බව වාර්ථා වේ. “රට වෙනුවෙන් සම්මත කළයුතු 20” භික්‍ෂු කතිකාව නමින් පැවැත්වෙන මෙම සඟ සමුළුව හෙට (13) පස්වරුවේ ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වෙන බව සඳහන් වේ.
ජාතික භික්‍ෂු පෙරමුණේ ප‍්‍රධාන අනුශාසක මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල නාහිමිපාණන් වහන්සේ මෙම සමුළුවේ මුලසුන හොබවන බවත් ප්‍රධාන ආරාධිත දේශනය ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තීී‍්‍ර අනුර කුමාර දිසානායක පවත්වන බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් විසින්ද දේශන පවත්වන බවත් වැඩිදුරටත්  සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.