topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්කොළ තහනමෙන් බුලත්විට බලපෑමක් නැහැ.

The ban on tobacco does not affect betel nut.
2016 අංක 01 දරන තහනම් දුම්කොළ නිෂ්පාදන පිළිබදව 2016.09.01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි මගින් සම්ප්‍රදායික බුලත්විට ට කිසිදු බලපෑමක් ඇති නොවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන්  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයේ මෙසේ සදහන් වේ.

2016 අංක 01 දරන තහනම් දුම්කොල නිෂ්පාදන පිළිබඳ 2016.09.01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසිය හා සම්බන්ධවයි.

පසුගිය දශකයක සිට  ලංකාවේ තරුණ පරපුර අතර දුම්කොල අඩංගු, දුම් රහිත  දුම්කොල  භාවිතය වැඩි වශයෙන් ප්‍රචලිත වෙමින් පවතී. මෙම නිෂ්පාදන අතර, මාවා, බාබුල් සහ වෙනත් ආනයනක නිෂ්පාදන අඩු මිලකට රට තුල රහසිගත ක්‍රම වලින් විකිණිම සිදුවේ. මේ පිළිබඳ මෑතකදී කරනු ලැබු සමීක්ෂණයකදී විශේෂයෙන්ම තහවුරු වී ඇත්තේ මෙහි පාසල් ළමුන් ඇතුලු තරුණ ප්‍රජාව ගිල ගැනිමේ ප්‍රවණතාවයක් ඇති බවයි. මෙම නිෂ්පාදන භාවිතයෙන් විවිධ වු සෞඛ්‍යමය ගැටලු උද්ගත වන අතර, මුඛ පිලිකා, ගලනාලයේ පිලිකා, මානසික රෝග හා බඩවැල් ආශ්‍රිත රෝග ප්‍රධාන තැනක් ගනී. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව තරුණ පරපුර මුඛ පිලිකාවට ගොදුරුවිමේ වැඩිවිමක් පෙන්නුම් කර තිබේ. මෙම පිලිකා ඇති විම කෙරෙහි දුම්පානය සහ දුම්රහිත දුම්කොල භාවිතයද සෘජුවම බලපායි.

පසුගිය කාල සීමාවේදි මෙම නිෂ්පාදන, නිෂ්පාදනය කරන්නට හා විකුණන්නන්ට එරෙහිව පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සූරාබදු නිලධාරින් නිරන්තර වැටලිම් සිදු කලද පවත්නා නීති රීතිවල අඩු ලුහුඩුකම් නිසා නීතිය ඉදිරියේ ඔවුන් වරදකරුවන් කිරිමට අපොහොසත් වුණි.

තවද අසල්වැසි රටවල මෙම දුම්රහිත දුම්කොල නිෂ්පාදන තහනම් කිරිම නිසා එම නිෂ්පාදන    ්‍රී ලංකාවට ගලනය වෙමින් පවතින බවද පැහැදිලි වේ.

පවත්නා මෙම තත්වය පිළිබඳ, දුම්කොල හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ එහි ඇති දුම්රහිත දුම්කොල පිළිබඳ අනුකමිටුව නොයෙකුත් සමීක්ෂණයන්, පරික්ෂණයන් සිදු කරන ලද අතර අධිකරණ, පොලිසිය, රේගුව, සූරාබදු දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල නිලධාරින් සමඟ හා මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමග සාකච්ඡා පවත්වන ලදි. ඒ අනුව දුම්රහිත දුම්කොල ආනයනය හා නිෂ්පාදන තහනම් කිරීම සදහා ක්‍රියා කිරිමට අමතර රෙගුලාසියක අවශ්‍යතාවය, ගරු ඇමතිතුමාට නිර්දේශ කිරිමෙන් අනතුරුව, 2016 සැප්තැම්බර් 01 දින සිට මෙම රෙගුලාසිය පැනවිමට කටයුතු කරන ලදි.

මෙම රෙගුලාසිය අනුව දුම්කොල අඩංගු දුම්රහිත දුම්කොල නිෂ්පාදනයක් හෝ යම් පැණිරස ගන්වන ලද හෝ වර්ණ ගන්වන ලද හෝ රසගන්වන ලද දුම්කොල අඩංගු සිගරට්ටුවක් හෝ යම් දුම්කොල අඩංගු ඉලෙක්ට්‍රෝනික සිගරට්ටුවක් නිෂ්පාදනය, ආනයනය හෝ විකිණිම සිදු නොකල යුතුය.

මෙම රෙගුලාසියේ මුලික අරමුණ වනුයේ, අපගේ තරුණ පරම්පරාව හා පාසැල් ළමුන් විනාශය කරා ඇදගෙන යන මාවා, බාබුල් වැනි නොයෙකුත් නම් වලින් සඳහන් වන විෂ ද්‍රව්‍ය යොදා සකස් කර ඇති දුම්කොල මිශ්‍රණයන් නිෂ්පාදනය, ආනයනය, විකිණිම හෝ විකිණිමට ඉදිරිපත් කිරිම තහනම් කිරිමට අදාළ නීතිමය පසුබිම සකස් කිරිමවේ.

මෙම රෙගුලාසියෙන් සම්ප්‍රදායික බුලත්විටට බලපෑමක් ඇති කිරීමට අදහස් නොකරන ලදි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය

Leave A Reply

Your email address will not be published.