topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වීදීවල නිදැල්ලේ සිටින ගවයින් අල්ලයි.ගව ගාලක් පවත්වාගෙන යාමට බලපත‍්‍රය අත්‍යාවශ්‍යයි.

Patali champika

කොළඹ, දෙහිවල ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කඩුවෙල මහනගර සභාවලත්,කොටිකාවත්ත – මුල්ලේරියාව හා කොලොන්නාව නගර සභා සහ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවල ගවයින් මංමාවත්වලට මුදා නොහරින ලෙස සියළු ගව හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය චම්පික රණවක  පවසයි. ගවයින් මංමාවත්වලට මුදාහැර තිබුණහොත් එම ගවයින් ඉවත් කිරීමට අදාල ආයතනවල නිලධාරීන් සහ බලධාරීන් කටයුතු කරනු ඇති බවත් දැනුම් දී තිබේ. ගවහිමියන් විසින් ඉහත සඳහන් බලප‍්‍රදේශයන් හි ගවගාල් පවත්වාගෙන යනු ලබන්නේ නම් අදාල මහනගර සභාවෙන්, නගර සභාවෙන් හෝ ප‍්‍රාදේශීය සභාවෙන් සුදුසු බලපත‍්‍රයක් ලබාගෙන සුදුසු ස්ථානයක එම කටයුතු සිදු කළයුතු බව ද අවධාරණය කර සිටී.

මහමග නිදැල්ලේ ගැවසුණු ගවයෙක් මිය ගිය පසු එම ගවයාගේ කුස තුළ තිබී පොලිතීන් කිලෝ 20 කට අධික ප‍්‍රමාණයක් හමු වී තිබෙන බවද වාර්තා වී ඇත. එබැවින් අනාගතයේදී නාගරීකකරණයත් සමග මහා මාර්ගවලට ගවයින් නිදැල්ලේ මුදාහැරීමට තවදුරටත් ඉඩ ලබාදිය නොහැකි කර්තව්‍යයක් බවත් එමගින් මාර්ග අනතුරු, මාර්ග තදබදයන්, වීථි අවලස්සන වීම සිදුවීම සඳහා බරපතල ලෙස බලපාන බවයි.

ගවයින් සිටිය යුත්තේ නිශ්චිත ගවගාල්වල පමණක් බවත්, මහාමාර්ගවල පොලිතින් ආහාරයට ගනිමින් නොවන බවත්, තමන්ගේ ගවයින් ගවගාල්වල තබාගන්නා ලෙස සියළු ගවහිමියන් වෙත අවධාරණය කරන අතර එසේ නොකරන අයගේ ගවයින් අදාල බලධාරීන් ලවා ඉවත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කරයි.

පළාත් පාලන අණපනත් රීති, අතුරු නීති අනුව ක‍්‍රියා කරන බවත් ඒ සඳහා පළාත් සභාව, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාල නගර සභා සමග එකතු වී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළ අතර ගවයින්, ගවයින්ට සුදුසු ගව ගාල්වලට ගෙනයන ලෙසත්, ඒ සඳහා බලපත‍්‍ර ලබාගන්නා ලෙසත්, එසේ නොවන සෑම ගවයෙක්ම මහාමාර්ග වලින් ඉවත් කොට නිශ්චිත ගවගාල්වලට යොමු කිරීමට කටයුතු කරන බව ද දැනුම් දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.