topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින උපකරණ මිල ගණන් නොබලා ලබා දෙනවා. ” සුව ඇමති පවසයි.

Minister_Rajitha_J'pura
විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින උපකරණ මිල ගණන් නොබලා ලබා දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ,  ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පිහිටි සෞඛ්‍ය අධ්‍යයන විශ්ව විද්‍යාල ආයතනයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ 28 කට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
මෙම පාඨමාලාව ආරම්භ කළේ 2013 වසරේ දී. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යධූරය දරන සමයේ දී මෙම පාඨමාලාව පිළිබදව ගැටලු ඇති වුනා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු පාඨමාලාව පවත්වාගෙන යාම සදහා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සමග වසර 03 ක ගිවිසුමකට එළඹුනා. ඔබ සැම කළ පාඨමාලාවේ දී මුහුණ දුන් ගැටලු සහතික පත්‍රයේ කොතනකවත් සදහන් වෙලා නැහැ. මෙම පාඨමාලාව සංවිධානගතව ඉදිරියට ගෙන යා යුතුයි. පාඨමාලාව හැදැරූ මෙම සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ රැකියා ලබාදිමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුවයි.
මැලේසියානු රජයට අයත් සමාගමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය උපකරණ ලබාදීමට එකග වී තිබෙනවා. ශ්‍රී ලංකාවට රැගෙන එන එම උපකරණ ඉතා දිර්ඝ කාලීනව භාවිත කිරීම සදහා අක්‍රීය වන විට අළුත්වැඩියා කළ යුතුයි. විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටින උපකරණ මිල ගණන් නොබලා ලබා දෙනවා. ස්වයංක්‍රීය උපකරණ තමයි ලබාගන්නේ.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.