topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටේ තියෙන්නේ ආණ්ඩුවක් නෙවෙයි රණ්ඩුවක්.

JVP_Anura_New
දේශපාලන මණ්ඩල රැස්වීම අතරතුර ජවිපෙ නායකයින්ට දැනගැනීමට ලැබුණේ ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විශේෂ රැස්වීමක් එදින පස්වරුවේ පැවැත්වෙන බවත්ය. මේ සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු විය.

“පහුගිය පස්වෙනිදා තෙල් මිල වැඩිකරනවා කිවුවාම ජනාධිපතිවරයා ඒකට විරුද්ධ වුණා. දැන් දවස් දෙක තුනක් යනකොට ජනාධිපති තෙල් මිල ඉහළ දාන්න කැමතිවෙනවා. මේ මොන විගඩමක්ද?” විජිත හේරත් කීවේය.

“ඇත්තටම අපේ රටේ දැන් ආණ්ඩුවක් නැහැ. තියෙන්නේ රණ්ඩුවක්. අගමැති ජනපති රණ්ඩු, ජනපති කැබිනට් මණ්ඩලය අතර රණ්ඩුවක්. මේ නිසා රටේ පාලනයක් නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවෙන කොට මෙහෙත් වැඩි කරන්න නම් ආණ්ඩුවක් ඕන නැහැ. කළු කඩ මුදලාලි කෙනෙක් හිටියාම ඇති. රටේ නායකයාටත් දැක්මක් වැඩපිළිවෙළක් නැති බව මේ දේවල්වලින් ඔප්පු වෙනවා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

“ආණ්ඩුව මිල සූත‍්‍රයක් හැදුවා තෙල් මිලට. මුලදි කිවුවේ අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් කියලා. නමුත් දැන් වැඩි වෙන එක වෙන්නේ. මේ විදියට මාස දෙකෙන් දෙකට තෙල් මිල වැඩිවෙන්න ගියොත් ජනතාවට මොකද වෙන්නේ. අනික මේ මිල සූත‍්‍රය මොකක්ද කියලා රට දන්නේ නැහැ. අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ මේ මිල සූත‍්‍රය හංගාගෙන ඉන්නේ නැතුව එළියට දාන්න කියලා. ඒ විතරක් නෙවෙයි ජනතාවගේ ආදායම වැඩි කරන්නත් ආණ්ඩුව සූත‍්‍රයක් හදලා දෙන්න ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.

“මැයි මාසේ මිල වැඩි කළා ආණ්ඩුවේ බදු වැඩි කරලා. නමුත් මේ වතාවේ ආණ්ඩුව හේතුවක් කියන්නේ නැහැ. ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩිවීමක් නැහැ. මාස දෙකෙන් දෙකට මිල සූත‍්‍රය පෙන්නලා වැඩි කරන්නයි ආණ්ඩුව හදන්නේ. මේ නිසා බස් ගාස්තු, ත‍්‍රීවිල් ගාස්තු, තේ එක, බත් පැකට් එක වගේම හැම නිෂ්පාදනයකම මිල වැඩි වෙනවා. ඒ නිසා ආණ්ඩුවට මේ විදියට අසාධාරණ වැඩ කරන්න දෙන්න බැහැ. අපි මේකට විරුද්ධව ලොකු විරෝධයක් පටන් ගන්න ඕනෑ.” ලාල්කාන්ත කියා සිටියේය.

ඒ අනුව ජවිපෙ රට පුරාම සියලු ප‍්‍රධාන නගරවලදී එළඹෙන 16 සහ 17 දෙදින ආණ්ඩුව විසින් තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය විය.

Leave A Reply

Your email address will not be published.