topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පරිස්සම්වන්න… ආර්ථික ඩිජිටල්කරණයට මුවා වී පොදු ජනතාවගේ මුදල් සහ අතිශය රහසිගත තොරතුරු කොල්ලකෑමේ කෑමේ තැතක්.

 The _Digitalization of The EconomyAt the dinner
රාජ්‍ය ආයතනල බැංකු සහ මහජනතාවගේ මුදල් ගනුදෙනු  ඊ ක්‍රමයට සිදු කිරීම සඳහා හඳුන්වා දෙන “නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම්” ක්‍රියාවලිය ගැන මේ වන විට දැඩි සැකයක් මතුව තිබෙනවාග ඒ, එම ක්‍රියාවලිය අතයටින් පෞද්ගලික සමාගමකට පැවරීමට ගන්නා උත්සාහය හේතුවෙන්. මෙම අතයට ගනුදෙනුවේ මහමොළකරු මුහුන්දන් කනගේ නැමැත්තා බවද මාධ්‍ය වාර්තා කරනවා.
මුහුන්දන් කනගේ නැමැත්තා අයි. සී. ටී. ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයායි. කෙසේනමුත් ඔහු අයි. සී. ටී. ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ නියෝගයක්ද නොතකා හරිමින්. එම ආයතනයේ අධ්‍යක්ෂ ධුරයකට පමණක් ඔහුව පත් කරන ලෙසට ජනාධිපතිවරයා දුන් නියෝගය වුවත් එය කිසියම් හේතුවක්මත ක්‍රියාත්මක වන්නේ නැහැ. අසාර්ථක ගූගල් බැලූන් ව්‍යාපෘතියද අදෘශ්‍යමාන ආශිර්වාදය මත ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගන්නේද මේ මේ මුහුන්දන් කනගේ නැමැත්තායි. එම ව්‍යාපෘතිය හරහා රාමා නම් වූ තම හිතවත් සමාගමකට හිමි වනසේ විද්‍යුත් සංඛාත මංකොල්ලයක් කිරීමට උත්සාහ ගත් බවටද ඔහුට චෝදනා එල්ල වුණා. එම මංකොල්ලය නතර වූයේ විදුලි සංදේශන කොමිසමේ මැදිහත් වීමෙන්. එයින් පසුව කනගේ නැමැත්තා දැන් අත ගසා ඇත්තේ   “නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම්” ක්‍රියාවලිය හරහා සක්විති ක්‍රමයට මංකොල්ලයක් සිදු කිරීමටයි.
නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය සඳහා දැනටමත් මහබැංකුව ලංකා ක්ලියර් නම් ආයතනය හරහා විධිමත් වැඩසටහනක් හඳුන්වා දෙමින් සිටිනවා. ලංකා ක්ලියර් රජයට වගකියන ආයතනයක්. මහබැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාමත්ක ආයතනයක්. එම ආයතනය තිබියදී නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය සඳහා අයි. සී. ටී. ඒ ආයතනය පෞද්ගලික සමාගම් තුනක් හඳුනා ගෙන තිබෙනවා. ඒ බව මුල්වරට පවසන්නේද මුහුන්දන් කනගේ නැමැත්තා විසින්. ඒ 2015 සැත්තැම්බර් මාසේ 9වැනිදා ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව අමතමින්. කෙසේ නමුත් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් ඇති කළ යුතුබවට කැබිනට් අනුමැතිය හෝ ඒ වන විට ලැබී නැහැ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබෙන්නේ 2016 ජූලි 12 වැනිදා. එය අයවැය යෝජනාවට එන්නේද 2016 නොවැම්බර් 10 වැනිදා. එබැවින් කැබිනට් අනුමැතිය ලැබීමට වසරකටත් පෙරල අය වැය යෝජනාවටත් පෙර නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් සඳහා අයි. සී. ටී. ඒ. ආයතනය විසින් පෞද්ගලික සමාගම් තුනක් තෝරා ගැනුණේ කෙසේදැයි ප්‍රශ්න කළ යුත්තක්ග ? ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේ කවුද ? ඒ සඳහා අයි. සී. ටී. ඒ. ආයතනයට අයිතිය ලබා දුන්නේ කවුද ?
නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය සඳහා අයි. සී. ටී. ඒ. ආයතනය තෝරාගත් සමාගම් අතර ටෝටල් පේ නමින් නමින් සමාගමක්ද වනවා. එම සමාගමේ ලියවිල්ලක දැක්වෙන්නේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම්හි මෙහෙයුම් බලතල අයි. සී. ටී. ඒ. සමාගම විසින් තමන්ට දැනටමත් තමන්ට පවරා ඇති බවයි. කෙසේනමුත් ඒ සඳහා කිසිම ආකාරයක මහබැංකුවේ අනුමැතියක් නොමැති බව වාර්තා වනවා. විශේෂයෙන්ම නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට පැවරීමටද මහබැංකුවේ අනුමැතිය තවමත් ලැබී නැහැ.එසේ තිබියදී මේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට පැවරීමට උත්සාහ ගන්නේ කාගේ උවමනාවකටද ? මෙම සමාගම් තෝරා ගැනීමේදී අයි. සී. ටී. ඒ. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද ? මෙවැනි අතිශය බරපතල කරුණක් පෞද්ගලික සමාගමකට පැවරීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළේද ?
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ටෝටල් ප්ලේ සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන ඊෂ්වරන් සුබ්‍රමනියම් නැමැත්තා කනගේ ප්‍රමුඛ කණ්ඩායමේ සමීපතයකු බව දැනගන්නට තිබෙනවා. මේ හිතමිතුරු සමාගම නිකුත් කළ ලියවිල්ලක දැක්වෙන්නේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම්හි ලියාපදිංචි වන සෑම පුද්ගලයකුම තමන්ගේ සියලු තොරතුරු ලබා දිය යුතු බවයි. එලෙස රජයේ සහ පුරවැසියාගේ වැදගත් රහසිගත තොරතුරු පෞද්ගලික සමාගමකට පත් වීම බරපතල ගැටළුවක් නොවේද ? එයින් තම අතිශය රහසිගත තොරතුරු තුන්වැනි පාර්ශ්වයකට පත් වීම නතර කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා මෙම ව්‍යාපෘතිය අභියෝගයට ලක් කරමින් මේ වන විට මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබෙනවා. එම නඩුව මේ මස 20 වැනිදා යළිත් විභාගයට ගැනීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.