topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිවිනැගුම තරග විභාගය සමතුන් හට වහා සාධාරණය ඉටු කරණු.

Samurdhi_ News_Sri lanka

සමෘද්ධි සේවක පුරප්පාඩු කොටසක් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කර   දිවිනැගුම තරග විභාගය සමතුන් හට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව වහා පිටවර ගත යුතුයි සඳහන් කරමින්
 සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ, ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර ඇත.එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.         
සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3771 පුරප්පාඩුව තිබියදී ඉන් 1907 පමණක් බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ජුලි 11 දින සිට ආරම්භ වන සම්මුඛ පරීක්‍ෂණය සඳහා බඳවා ගැනීමට තීරණය කර ඇති ප‍්‍රමාණයෙන් දෙගුණයක් පමණක් සම්මුඛ පරීක්‍ෂණය සදහා කැඳවීමට කටයුතු කිරීම විභාගය සමත් වු බහුතර දරුවන් හට බරපතල අසාධාරණයක් සිදු කර ඇති බව අප මෙයින් අවධාරණය කරන්නෙමු.
අදාල සම්මුඛ පරීක්‍ෂණයන් සදහා පෙනී සිටින මෙන් තෝරා ගත් සීමිත පිරිසට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අත්සනින් යුතු ලිපි යවා ඇති අතර දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා පුරප්පාඩුව පවතින දිවිනැගුම සංවර්ධන නිලධාරී iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ 2016.01.14 දිනැති ගැසට් නිවේදනයට ප‍්‍රකාරව 2016.09.18 දින පවත්වන ලද දීප ව්‍යාප්තව තරඟ විභාගයෙන් සමත් වු 9316 අතුරින් දිස්ත‍්‍රික් පුරප්පාඩු සංඛ්‍යාව මත අදාල තෝරා ගැනීම සිදු කර ඇත.
මේ වන විට දිවයින පුරා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් පුරප්පාඩුව පවතින අතර  සමෘද්ධි බැංකු වල පමණක් නිලධාරීන් 619 පුරප්පාඩුවක් පවතී. තවද දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 25 හි නිලධාරීන් 233 පුරප්පාඩුව ඇති අතර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල වල 687 පුරප්පාඩුව පවතී. එමෙන්ම  ග‍්‍රාම නිලධාරී වසම් වල නිලධාරීන් 2851 පුරප්පාඩුව පවතින අතර අදාල තනතුර සඳහා දිවයිනේ සෑම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකම පවතින සමස්ථ පුරප්පාඩු සංඛ්‍යාව 3771 වන අතර එහි රාජකාරී කටයුතු ආවරණය කිරීමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බරපතල ගැටලූ රාශියකට මේ වන විටත් මුහුණ පා සිටිති. කිසිදු වැඩ බැලීමේ දීමනාවකින් තොරව වසර ගනනාවක් මෙම දුෂ්කරතාවයෙන් පීඩාවට පත් වු සේවකයින් හටද මෙම බදවා ගැනීමෙන් සහනයක් වන අතර සේවාදායකයින් වු අඩු ආදායම්ලාභීන්ටත් එහි පහසුවක් සැලසෙන බව අප මෙයින් බලධාරීන් වෙත අවධාරණය කරන්නෙමු.
තවද රැකියා විරහිත තරුණයින් හට රැකියා අවස්ථා ලක්ෂ ගනනින් උපද්දවන බව දේශපාලන වාසි වෙනුවෙන් රටට පුරසාරම් දොඩවන වත්මන් ආණ්ඩුව වසර 12 කට පසු සමෘද්ධි සංවර්ධන නිලධාරී තනතුර සදහා අදාල බදවා ගැනීමට සිදු කරන ලද කාර්යයෙහිදී උපරිම ප‍්‍රයෝජනය රැකියා විරහිත දරුවන් හට ලබා නොදෙන්නේ මන්දැයි අප ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටින්නෙමු.
තවද පුරප්පාඩු සම්පුර්ණ කිරීමට විධිමත් ක‍්‍රමවේදයක් තිබියදීත් එසේ නොකිරීමට ආණ්ඩුව පියවර නොගැනීම මත දේශපාලන හිතවතුන් මෙම තනතුරු සඳහා පසුව බඳවා ගැනීමේ යටි අරමුණක් පැවතිය හැකි බවට සාධාරණ සැකය අප වෙත මතුව ඇත.
මෙම තත්වය පිළිබද අවදානය යොමු කර අදාල තනතුර සඳහා පවතින 3771 වු සියලූම පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්‍ෂණයන් වෙත කැඳවා විධිමත් ලෙස බඳවා ගැනීමට පියවර ගත යුතු බව අප ආණ්ඩුව වෙත මෙයින් අවධාරනය කරන්නෙමු යයි සඳහන් වේ.
                          

Leave A Reply

Your email address will not be published.