topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශාල භූකම්පනයකින් අගනුවර දෙදරයි

People gather in the street in Mexico City
මෙක්සිකෝ හි දකුණු වෙරළින් ඔබ්බෙහි ශාන්තිකර සාගරයේ මැග්නිටියුඩ් 8.1 ක ප්‍රබල භුමිකම්පාවක් හටගැනිණි. මේ නිසා අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකුවත් මේවනවිට මියගොස් ඇතැයි වාර්තාවේ.

ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පැවසු පරිදි මෙක්සිකෝ හි පිජිජියපාන් නගරයට කිලෝමීටර 87ක් (සැතපුම් 54) එපිටින් හා කිලෝමීටර 32ක් ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වී ඇත.

Map

මේ සමග මෙක්සිකෝ, ගුවාතමාලා, එල් සැල්වදෝර්, කොස්ටා රිකා, නිකරගුවා, පැනමා සහ හොන්ඩියුරාස් යන රාජ්‍යවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරිණි.

මෙක්සිකෝ හි මෙක්සිකෝ සිටි අගනුවර ගොඩනැගිලි භූකම්පනය හේතුවෙන් දෙදරුම් කෑ අතර ජනතාව වීථිවලට දිව ගියහ.

People gather outside a hospital in Mexico City after the quake
Iභූකම්පනයෙන් පසු මෙක්සිකෝ සිටි හි රෝහලක් අසලට රැස්වූ ජනයා

මෙම භුමිකම්පාවේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් 8.1 ක් බව තහවුරුවුවහොත්, එය 1995 සහ 1985 දී මෙක්සිකෝ වෙත බලපෑ භූකම්පනවලට සමවනු ඇත.

මේ අතරින් 1985 ඇතිවූ භුමිකම්පාව මෙක්සිකෝ සිටි අගනුවරට ආසන්නයේ හටගත් අතර ඉන් දහස් ගණනක් මියගියහ.

මෙවර භූ කම්පනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරිණි.

මේ අතර මෙක්සිකෝ හි නැගෙනහිර වෙරළ තීරය මේවනවිට කටියා හරිකේන් කුණාටුවේ තර්ජනයට ද ලක්ව ඇත.

හරිකේන් වර්ගීකරණය අනුව පළමු ගණයේ කුණාටුවක් ලෙස සැළකෙන එය මේවනවිට ටැම්පිකෝ හි සිට කිලෝමීටර 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර පැයට කිලෝමීටර 140ක සුළං වේගයක් ඇති බව ජාතික හරිකේන් මධ්‍යස්ථානය පවසයි.

(BBC ඇසුරෙණි)

Leave A Reply

Your email address will not be published.