topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පස්වෙනි තරඟයත් පරාජය වෙයි; ලංකාවේ ක්‍රිකට් කොයිබටද?

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට නම් ප්‍රවේශ තරඟ කීපයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ
ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට නම් ප්‍රවේශ තරඟ කීපයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය ද කඩුලු හයකින් ජය ගනිමින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමස්ත තරඟාවලියේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට සමත් විය.

ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වුන අවසන් තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 49.4 කදී සියලු දෙනා දැවී ළකුණු 238 ලබා ගත්තේය.

මෙය මෙම තරඟාවලියේ පස්වැනි සහ අවසන් තරඟයයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමේ අභියෝගය භාරගත් ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණයට අවශ්‍ය ළකුණු 239 පන්දුවාර 46.3 කදී වාර්තා කිරීමට සමත් විය.

මෙවර ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් ක්‍රිකට් තරඟ තුනක් සහ එක්දින තරඟ පහක් ඇතුළත් විය

ශ්‍රී ලංකා භූමියේ පැවති එම තරඟාවලීන් දෙකම ජය ගැනීමට ඉන්දියානු ක්‍රීඩකයන් සමත්වීම ලෝක ක්‍රිකට් දර්ශකයේ ශ්‍රේණිගත වීම අතින් ඔවුන්ට අතිශයින් වැදගත් වෙයි.

ඉන්දියාව සමඟ පැවති මේ එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය රට තුළදී ලද දැවැන්තම පරාජය ද ක්‍රිකට් වාර්තා පොතට එක් කළේය.

ඒ අගෝස්තු 31 දා ඉන්දියාවට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති හතරවෙනි එක්දින තරඟයයි.

එම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණේ ළකුණු 168 කිනි.

එම සිව් වැනි එක් දින සීමිත ඕවර තරඟය පරාජය වීමත් සමග 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිතරඟයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා නිතරඟයෙන් සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාවට එරෙහි එක් දින ශූරතාවලියේ තරග දෙකක් ජයගැනීම අවශ්‍යව තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය ක්‍රිකට් අභියෝගයට මුහුණ දෙන ලද්දේ සිම්බාබ්වේ කණ්ඩායම අතින් ශ්‍රී ලංකාව තුළදී ලද පරාජයකින් ද අනතුරුවයි.

තිලංග සුමතිපාල - තේරීම් කමිටුව ඉල්ලා අස්වුනත් සභාපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි
තිලංග සුමතිපාල – තේරීම් කමිටුව ඉල්ලා අස්වුනත් සභාපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ එක් දින ශ්‍රේණිගත කිරීම් අනුව එදා අටවෙනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව, රටවල් දොළහක් අතරින් එකොළොස් වෙනි ස්ථානය හිමි සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වීම ක්‍රීඩා ලෝලීන්ගේ සහ ක්‍රීඩා විචාරකයන්ගේ ප්‍රබල අවධානය යොමු වූ කරුණකි .

ඉන්දියාවට එරෙහි එක්දින තරඟ පහේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයන් තුන් දෙනකු යටතේ තරඟ වැදීමට සිදු විය .

එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පළමු තරඟ දෙකෙන් අනතුරුව තරඟ දෙකක තහනමකට ලක් වූ අතර තුන්වෙනි තරඟයේ නායකයා වුණේ චාමර කපුගෙදරයි.

හතරවෙනි තරඟයේ නායකයා -ලසිත් මාලිංග
හතරවෙනි තරඟයේ නායකයා -ලසිත් මාලිංග

චාමර තුවාල ලැබීමක් නිසා සිව්වෙනි තරඟයට ලසිත් මාලිංග නායකත්වය දුන් අතර ඉරිදා අවසන් තරඟය යළිත් උපුල් තරංග විසින් මෙහෙයවනු ලැබුණි.

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ දී කොදෙව් කණ්ඩායම තරඟ හතරයි එකකට එංගලන්ත කණ්ඩායම පරාජය කළහොත් සහ ඔවුන් අයර්ලන්තය සමඟ පැවැත්වෙන තරඟයෙන් ජය ගත්තොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තයේ පැවැත්වෙන මී ලඟ ලෝක කුසලාන තරඟාවලිය තුළ සිය ස්ථානය සහතික කර ගැනීම සඳහා ප්‍රවේශ තරඟ වලට සහභාගී වීමට සිදුවනු ඇත.

Leave A Reply

Your email address will not be published.