topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලන ආණ්ඩුව දිනකට මිලියන 3390 ක් ලෝකයට ණය වෙයි,

Unp_Slfp _ News.

මහා බැංකුව විසින් මේ සතියේ පළකර ඇති දැන්වීම අනුව ජූනි 27 වෙනිදා ඇ. ඩොලර් මිලියන 515 ක් එනම් රුපියල් මිලියන 79825 ක බැඳුම්කර වෙන්දේසියක් පවත්වා ආණ්ඩුව පවත්වාගෙන යාමට මුදල් ලබාගෙන  තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

2016 දෙසැම්බර් 31 දිනට ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය රු. බිලියන 9864 ක් බව විගණකාධිපති වාර්ථාව අනුව පැහැදිලි කොට ඇත.

රාජපක්‍ෂ ආණ්ඩුව පසුගිය ජනවාරි 08 වෙනිදා රට භාරදෙන විට 2014 දෙසැම්බර් 31 වෙනිදා දක්වා ගත් ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 7391 ට වඩා බිලියන 2473 ක වැඩිවීමක් වී ඇති බව සදහන් වේ.ඒ අනුව යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා එක් දිනකට  මිලියන 3390 ක් ලෝකයට ණය  වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Leave A Reply

Your email address will not be published.