topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව දකුණු පළාත් සභාවට කරන දේ හොර රහසේ සකස් කරයි.

Chief Minister_ of Southern Province_shan_vijelal

දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් ඉදිරියේ දී සභාව කරගෙන යන්නට නොහැකි ආකාරයෙන් හැසිරුණහොත් දකුණු පළාත් සභාව විසුරුවා හැර ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සංස්ථා මණ්ඩලවල සභාපති , ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුරු ලබා දීමේ සුදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය සති අන්තයේ මේ සම්බන්ධයෙන් මෙරට ඉහල පෙලේ දේශපාලඥයින් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ඇති වී තිබෙන අතර විශේෂයෙන් ම දකුණු පළාත් සභාව තුළ සිටින වැඩි ප්‍රමාණයක් වු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ වරප්‍රසාද ලබමින් වෙනත් පක්ෂ වලට සාමාජික්යින් බලවා ගැනීම හා දකුණු පළාත් සභාව තුල නොමනා හැසිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේ දී මෙවැනි තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී දකුණු පළාත් සභාවේ වර්තමාන මහ ඇමතිවරයා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමටත්, ඇමතිවරුන් වන චන්දිම රාසපුත්‍ර,එච්.ඩබ්ලිව්. ගුණසේන, හා යු.ජී.ඩී. ආරියතිලක යන අය සදහා සභාපති තනතුරු ලබා දීමටත්, එජනිස යේ මනොජ් සිරිසේන, සුජිත් මුතුකුමාරණ, රන්දිම ගමගේ,අමරසිරි කුරුවගේ  හා පසද යාපා යන අයට ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරු ලබා දීමටත් සාකච්ඡා වී ඇති අතර දකුණු පළාත් සභාව නියෝජනය කරන එජාප මන්ත්‍රී වරුන් සදහා දැනට රජයේ එජාපය සතු අමාත්‍යංශ වල මෙවැනි තනතුරු ලබා දෙන ලෙසට එජාප නායකත්වය එකඟ කර ගැනීමට ද මෙහි දී සාකච්ඡා වී ඇත. එසේම එසේ විසුරුවා හැරියහොත් සීමා නිර්ණය අවසන් වන තුරු දකුණු පළාත් සභාව ද ආණ්ඩුකාර පාලනයක් යටතේ තැබීමට ද එකඟතාවයක් ඇති වී ඇත.

දකුණු පළාත් සභාවේ නිල කාලය 2019 අප්ප්‍රේල් 01 දින දක්වා පවතින අතර මෙසේ දකුණු පළාත් සභාව විසුරුවා හැරිය හොත් මාස 18 ඉතිරිව තිබියදී පළාත් සභාව විසුරුවා හැරීමක් ලෙස ඉතිහාස ගතවනු ඇත.

Leave A Reply

Your email address will not be published.