topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව වහා ඉවත් විය යුතු බව හිටපු ජනපති කියයි.

president-mahinda-rajapaksa-newsfirst-626x380

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටී.  රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රජයේ නිවැරදි නායකත්වයක් නොමැති වීම මෙම ආර්ථික ගැටලුවලට ප්‍රධානතම හේතුව බවත් හිටපු ජනපතිවරයා පවසන අතර  තමන් ආණ්ඩුව භාර දෙන විට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 131.40ක් පමණ වු බවත් මේ වන විට එය රුපියල්170ත් ඉක්මවා ඇති බවත් පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු  හිටපු ජනපතිවරයා පැවසුවේ රුපියල අවප්‍රමානය වීම වලක්වා ගැනිමට හැකියාවක් නොමැති නම් නැවතත් ආණ්ඩුව භාර දෙන ලෙසටය.

Leave A Reply

Your email address will not be published.