topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

The Great Manager Awards වැඩසටහන ශී‍්‍ර ලංකාවේ දියත් කෙරේ.

The Great Manager Awards 3-01

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට තලයේ කළමනාකාරවරුන් හඳුනාගෙන, ඔවුන් ඇගයීමට ලක්කිරීමේ අරමුණ පෙරදැරිවThe Great Manager Awards නමින් වැඩසටහනක් දියත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත. මෙහිදී අපක්ෂපාතී ඇගයුම් ක‍්‍රමවේදයක් යටතේ විනිශ්චය මණ්ඩලය විසින් නාම යෝජනා ලැබූවන්ගේ කළමනාකරණ රටාව, ප‍්‍රතිඵල කෙරෙහි දක්වන අවධානය, සැලසුම් ක‍්‍රියාවන නැංවීම, පිරිස් කළමනාකරණය සහ නායකත්ව ගුණාංග යනාදිය ඇගයීමට ලක්කරන අතර එම ගුණාංග තවදුරටත් දියුණු කරගැනීම සඳහා මගපෙන්වීමක් ලබාදෙයි.
විශිෂ්ට කළමනාකරුවන්ගේ එම විශිෂ්ටත්වය තුඩුදෙන හේතු මෙන්ම ක්ෂේත‍්‍රයේ සාමාන්‍ය සම්ප‍්‍රදායට සාපේක්ෂව කිසියම් ආයතනයක කළමනාකරුවන්ගේ ක‍්‍රියාකාරීත්වය, වෙනත් සමාගම්වල කළමනාකරුවන්ගෙන් ඔවුන්ට ඉගෙනගත හැකි දේවල්, සමස්තයක් ලෙස නායකත්ව සම්ප‍්‍රදාය වර්ධනය කරවීම සඳහා වැඩිවැඩියෙන් විශිෂ්ට කළමනාකරුවන් නිර්මාණය කරන ආකාරය යනාදිය ගවේෂණය කිරීම මෙම වැඩසටහනේ තවත් එක් අරමුණකි. ජාත්‍යන්තර ඇගයුම් ක‍්‍රමවේදයක් වන ඍ-ධඡුඔෂ ක‍්‍රමය පදනම් කරගෙන, නාම යෝජනා ලැබූවන්ගේ ක‍්‍රියාකාරීත්වය ඇගයීමට ලක්කිරීම මෙහිදී සිදුකෙරේ. මේ ඔස්සේ ආදර්ශමත් කළමනාකාරීත්වය පිළිබඳව ව්‍යාපාර ක්ෂේත‍්‍රයට මනා ආදර්ශ රැුසක් සැපයෙනු ඇත.
ජාත්‍යන්තර මානව සම්පත් උපදේශන සංවිධානයක් වනThe Great Manager Awards  විසින් මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබයි. තමන් හා අත්වැල් බැඳගෙන සිටින සමාගම් හා ආයතනවල ක‍්‍රියාකාරීත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම සංවිධානයේ මූලික අරමුණ වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාර හා සම්බන්ධ වී සිටින නායකත්ව පුහුණු ආයතනයක් වන Colombo  Leadership academy සහ People Business හි දායකත්වය සමගින්The Great Manager Awards වැඩසටහන ශ‍්‍රී ලංකාව තුළ දියත් කර ඇත.
‘‘නායකත්ව හැකියාවන් හා ගුණාංග වැඩිදියුණු කරගෙන ඒ ඔස්සේ ව්‍යාපාරවල සාර්ථකත්වයට මග විවර කරගැනීම සඳහා පුද්ගලයන් හා සමාගම්වලට මගපෙන්වීම අපගේ ප‍්‍රධාන ඉලක්කයයි. එහි එක් පියවරක් ලෙස මෙසේ Great Manager Awards සමග එක්වීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය රටේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ ආදර්ශමත් නායකයන් හා කළමනාකරුවන් ඇගයීමට ලක්කිරීමට ලැබෙන අවස්ථාවක් වගේම සමස්තයක් ලෙස රටේ සමාගම්වලට නායකත්ව ගුණාංගවලින් හෙබි පුද්ගලයන් නිර්මාණය කිරීමටත් අත්වැලක් වේවි.” Colombo  Leadership academy  හි අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී රියාස් හසන්  පැවසී ය.
The Great Manager Awardsකාණ්ඩ දෙකක් යටතේ සම්මාන ප‍්‍රදානය කිරීම සිදුවේ. පළමු කාණ්ඩය යටතේ සමාගම් හා ආයතනවල විශිෂ්ට තලයේ කළමනාකාරවරුන්ට සම්මාන පිරිනමනු ලබන අතර දෙවන  කාණ්ඩය යටතේ විශිෂ්ට කළමනාකාරවරුන් සහිත සමාගම් ඇගයීමට ලක්කෙරෙනු ඇත.
The Great Manager Awardsසඳහා ලියාපදිංචි වීම 2017 ජූනි මස 30 වැනිදායින් අවසන් වේ. තරගයට සහභාගී වීම සඳහා www.greamanagerawards.com /gma-srilanka.phpවෙත පිවිසෙන්න. වැඩිදුර තොරතුරු  gmasrilanka@gmail.comමගින් ලබාගත හැක. නැතිනම් 0720865001/0720865000 අමතන්න.

 

The Great Manager Awards 2-01    The Great Manager Awards 1-01

 

Leave A Reply

Your email address will not be published.