තම පක්ෂයේ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටී.
එහි ප්රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කර සිටින්නේ, තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.
එමෙන්ම මේ අනුව කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂය සහය නොදන බවද ඔහු සඳහන් කර සිටියේය.