Home > වෙනත් > මාතර මහ රෝහල-කරන මේ වැඩේ හොදයි.ඒත් ප්‍රමාදය අවුල්.

මාතර මහ රෝහල-කරන මේ වැඩේ හොදයි.ඒත් ප්‍රමාදය අවුල්.

Mathara_Hospitle

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල වන මාතර මහා රෝහල මගින්  විවිධ රෝග සදහා ප්‍රථිකාර  ලබාගැනීමට දිනපතා  පැමිනෙන රෝගින් සංඛ්‍යාව  අති විශාලය.  මෙම රෝහලේ සායන මගින් වෛද්‍යවරුන්  නිර්දේශිත රෝග පරික්ෂණ කටයුතු සදහා  රෝගින්ගෙ  රුධිර  පරික්ෂණ සිදුකිරිමෙන්  රෝගය  හදුනාගැනීමට වෛද්‍යවරුන්ට පහසුව සදහා  රුධිර සාම්පල් ලබාගෙන රෝහලේ රසායානාගාර  මගින් අදාළ රෝගින්  නැවත නැවත රෝහලට  පැමිණ විමසිම අවම කිරිමට සහ රෝගියාගේ පහසුව සදහා  රෝගියාගෙන් එම රුධිර පරික්ෂණ  වාර්තා නිවසට  ලැබිමට සැලස්විමෙ අරමුනින් රෝහලේ කාර්යමණ්ඩලය විසින්  රෝගින්ගෙන් තැපල් මුද්දර  සහ ලියුම් කවර ලබාගනී.

එහෙත්  දිනෙන් දිනපසුවි  මාස 3- 4 ඉක්මවා ඇතැත්  එම පරික්ෂණ වාර්තා ඉතා කඩිනමින්  තැපල් මගින්  නොලබිම නිසා ඇතැම් රෝගින්ගෙ  රෝග තත්ත්වය උග්‍රවී  ඔවුන් අසරණවන බව වාර්ථාවේ. 

About LNC

Check Also

15073322_1046903812088889_286104395458080043_n

දූෂණ වෙනුවෙන් ප‍්‍රශ්න අමතක කරන එක විගඩමක් – පුබුදු ජයගොඩ කියයි

පළමු සැරේදී හොරු අල්ලනවා කියපු එකට රැවටිච්ච එක ඛේදවාචකයක් නම් දෙවනි වතාවෙදී දූෂණ වෙනුවෙන් ප‍්‍රශ්න …

One comment

  1. I see you don’t monetize your page, don’t waste your traffic, you can earn extra bucks
    every month because you’ve got hi quality content. If you want to
    know how to make extra bucks, search for: Boorfe’s tips best adsense alternative

Leave a Reply

Your email address will not be published. Required fields are marked *