topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔසප් සමයේ නිවසින් දොට්ට දමන කාන්තාවෝ.

නේපාල කාන්තාවන් ඔසප් කාලය ගත කරන කුඩා මඩුවක්
නේපාල කාන්තාවන් ඔසප් කාලය ගත කරන කුඩා මඩුවක්

මාසික ආර්තවය නැත්නම් ඔසප් කාලය තුළ කාන්තාවන් බලහත්කාරයෙන් නිවසින් පිටත රඳවා තැබීමේ චාරිත්‍රය සාපරාධී වරදක් කෙරෙන නීතියක් නේපාල පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇත.

ඔසප් වූ කාන්තාවක් නිවසින් පිටත රඳවන පුද්ගලයන්ට මාස තුනක සිර දඬුවමක් හෝ පවුම් විසි තුනක (ඇමෙරිකානු ඩොලර් 30 කි) දඩයක් නියම කිරීමට එම නව නීතිය යටතේ බලය ලැබෙයි.

සමාජයේ මුල්බැස ගෙන ඇති එම චාරිත්‍රය නේපාල භාෂාවෙන් හඳුන්වන්නේ “චෞපඩි” (chhaupadi) යන වචනයෙනි.

එම පුරුද්ද කෙරෙහි නේපාල බලධාරීන්ගේ අවධානය යොමු වුණේ, ඔසප් වූ කාන්තාවන් දෙදෙනකු නිවසින් පිටත මඩුවක නිදා ගනිමින් සිටියදී මරණයට පත්වීමත් සමඟයි.

මාස් ශුද්ධි සමයේ සහ දරුවන් ප්‍රසූත කළ දිනවල කාන්තාවන් ‘අපිරිසිදු එසේම අවාසනාව උදාකරන්නියන්’ යයි මුල්බැස ගත් පෞරාණික හින්දු පිළිගැනීමක් ඇති අතර එම කාලය තුළ ඔවුන්ට නිවසින් පිටත මඩුවක හෝ හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරෙන අවස්ථා වාර්තා වෙයි.

හරක් ගාලක නිදා ගන්නා ලෙස බල කෙරුනත් තමන් අපිරිසිදු හෙයින් එම කාන්තාවන්ට ගවයන් අතපත ගෑම තහනම්ය.

එපමණක් නොව සිය නිවසේ ආහාර ගැනීමට හෝ වැසිකිළි පාවිච්චියට අවසර නොලබන ඔසප් වූ සහ ලඟදී දරුවන් වැදූ කාන්තාවන්ට සිය උවමනා සඳහා ගමින් පිටත බොහෝ ඈතට ඇවිද යාමට සිදු වෙයි.

එම කාන්තාවන් වඩාත් දැඩි හිරිහැරයට ගොදුරු වන්නේ ශීත කාලය උදාවත් සමග දැඩි සීතලේ සිටීමට සිදුවීමත් සමඟයි.

එසේම ඔසප් වූ දැරියන්ට අධ්‍යාපනය සඳහා පාසල් යාමට ද අවසර නොලැබෙයි.

චෞපඩි” (chhaupadi) චාරිත්‍රයට ප්‍රසිද්ධියේ අභියෝග කරනක්‍රිෂ්ණ මායා

ඔසප් වූ යොවුන් පාසල් දැරියක් නිවසින් පිටත මඩුවක නිදා සිටියදී සර්පයකු දෂ්ඨ කිරීමෙන් මරණයට පත් පුවතක් පසුගිය ජූලි මාසයේ නේපාලයෙන් වාර්තා විය.

පහළොස් හැවිරිදි තවත් නේපාල දැරියක් ඔසප් සමයේ මඩුවක නිදා සිටියදී එම මඩුව ගිනි ගැනීමෙන් හුස්ම හිරවී මරණයට පත් අවස්ථාවක් 2016 දෙසැම්බර් මාසයේ ලද වාර්තාවකින් පැවසුණි.

එවැනි අත්දැකීම් හමුවේ “චෞපඩි” (chhaupadi) චාරිත්‍රය තහනම් කිරීමට නේපාල බලධාරීන් මීට පෙරත් පියවර ගෙන ඇතත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැත.

නේපාල බලධාරීන් 2005 වසරේ එම චාරිත්‍රය නීතියෙන් නිල මට්ටමින් තහනම් කළත් තහනම කඩ කරන්නන්ට නියම කෙරෙන දඬුවම් ප්‍රකාශයට පත් නොකිරීම නිසා එමගින් සමාජමය බලපෑමක් සිදු නොවුණි

එහෙත් බදාදා සම්මත කරණ ලද නව නීතිය අනුව ඔසප් වූ හෝ ළඟදී දරුවකු ප්‍රසූත කළ කාන්තාවන් “චෞපඩි” (chhaupadi) චාරිත්‍රය අනුව වෙන්කර තැබීම, එසේම එවැනි කාන්තාවන් ස්පර්ශ නොකළ යුතු යයි සැලකීම, හෝ ඔවුන්ට වෙනස්කම් සිදු කරනු ලැබීම අමානුෂික ක්‍රියාවක් වන අතර එය නීතියෙන් තහනම් කෙරෙයි.

නීති පනවනු ලබන නමුත් බටහිර නේපාලයේ ප්‍රත්‍යන්ත ගම්මානවල “චෞපඩි” (chhaupadi) චාරිත්‍රය දිගටම පෙරට යමින් පවතින බව වාර්තා වෙයි.

නේපාල පාර්ලිමේන්තුව බදාදා (අගෝස්තු 09) අදාළ දඬුවම් ද සමඟ නව නීතියක් සම්මත කරන ලද නමුත් එමගින් එම මුල්බැස ගත් පුරුද්ද පරාජය කළ හැකි වේදැයි කාන්තා ක්‍රියාධාරිනී පේමා ලාකි (Pema Lhaki) ප්‍රශ්න කරයි.

‘චෞපඩි’ පුරුද්ද නීතිය මගින් විතරක් නතර කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. හේතුව එය ගැඹුරින් මුල් බැසගත් සමාජ චාරිත්‍රයක් නිසා. අනිත් අතින් කාන්තාවනුත් ඒකට හවුල්. ඒ නිසයි මේක නතර ක‍රන්න අමාරු” කාන්තා ක්‍රියාධාරිනී පේමා ලාකි පෙන්වා දෙයි.

ඔසප් කාලය මඩුවක ගෙවන නේපාල කාන්තාවක්
ඔසප් කාලය මඩුවක ගෙවන නේපාල කාන්තාවක්

“එවැනි තත්වයක් යටතේ මේ ප්‍රශ්නයේ මුල හඳුනා ගන්න අවශ්‍යයි. ඒ සමඟ උපායශීලී මැදිහත් වීමක් සිද්ධ වෙන්න ඕන. ඒත් ඉතින් පරම්පරාවක් බලා ඉන්න වේවි” පේමා ලාකි වැඩි දුරටත් AFP පුවත් සේවයට ප්‍රකාශ කළාය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති මානව හිමිකම් වාර්තාවක් අනුව 2010 වසරේ වයස අවුරුදු 15 – 49 අතර නේපාල කාන්තාවන්ගෙන් 19% ක් “චෞපඩි” (chhaupadi) චාරිත්‍රය අනුගමනය කරති.

ඔසප් සමය කාන්තාව අපිරිසිදු වෙන කාලයක් ලෙස සැලකෙන්නේ නේපාලයේ පමණක් නොවේ.

එය අපිරිසිදු කාලයක් ලෙස සලකන ආගම් පිළිබඳවත් වාර්තා වෙයි.

එම විශ්වාසය නිසා ඔසප් වූ කාන්තාවන් ඇතැම් ආගමික ස්ථානවල පුද පූජාවන්ට සහභාගී කර නොගනිති.

ඔසප් වූ කාන්තාවන් හින්දු කෝවිල් වලට ඇතුල් කර නොගැනීම එක් උදාහරණයක් පමණි.

කෙදිනක හෝ කාන්තාවන්ගේ ශාරීරික පවිත්‍රතාව මැන බැලිය හැකි උපකරණයක් සොයා ගතහොත් පමණක් කාන්තාවන්ට සිය කෝවිලට ඇතුල් වීමට අවසර දෙන බව කේරලයේ, සබරිමලෙයි කෝවිලේ ප්‍රධාන පරිපාලකයා ප්‍රකාශ කරනු ලැබීම පසුගිය අවධියේ සමාජ සංවාදයකට හේතු විය.

ඔසප් කාලයේ නම් ඔවුන්ට ආගමත් අහිමි කෙරෙයිImage copyri
ඔසප් කාලයේ නම් ඔවුන්ට ආගමත් අහිමි කෙරෙයි

එම ප්‍රකාශය සමාජ මාධ්‍ය මගින් දැඩි දෝෂ දර්ශනයට ලක්වූ බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත වාර්තා කළේය.

මුස්ලිම් පල්ලිවලත් එම තහංචිය බල පැවැත්වෙයි.

මාලි රටේ ඩොගොන් (Dogon ) ගෝත්‍රයේ කාන්තාවෝ ඔසප් සමය නිවසින් පිටත මඩුවක ගත කරති.

(BBC ඇසුරෙණි)

Leave A Reply

Your email address will not be published.