topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති දෙපලගෙන් කරුණු විමසීම විනාඩි විස්සකින් ඉවරයි.

Malik_and_Kabeer

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් සහ සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අද සාක්ෂි ලබා දුන්නේය
මෙම අමාත්‍යවරුන් දෙදෙනා කැඳවා තිබුණේ 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදු වූ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර, 26 වැනිදා මහ බැංකුවේ පැවති රැස්වීමක් ගැන ප්‍රශ්න කිරීමටය.
අමාත්‍ය කබීර් හෂීම් එවකට මහාමාර්ග අමාත්‍යධුරය දැරූ අතර අමාත්‍ය මලික් සමරවික්‍රම අගමැති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කර තිබුණි.
කොමිසම හමුවේ මුලින්ම පෙනී සිටි අමාත්‍ය මලික් සමරවික්‍රමගෙන් කොමිසමේ විනිසුරුවන් විමසුවේ මහ බැංකු නිලධාරීන් සමඟ මෙවන් රැස්වීමක් පැවැත්වීමට හේතුවයි.
ඔහු එයට පිළිතුරු දෙමින් පැවසුවේ රජයේ ආර්ථික කමිටුව ගනු ලැබූ තීරණයක් හේතුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවය. පසුගිය රජය සමයේ මහාමාර්ග ඉදිකිරිම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීම සඳහා මුදල් අවශ්‍ය බවට මහාමාර්ග අමාත්‍යංශය කළ ඉල්ලීම එයට හේතුවූ බව ඔහු පැවසුවේය.

එලෙස මහාමාර්ග කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවිය යුතු මුදල ගැන සාකච්ඡා කිරීම එහිදී සිදුවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
බැඳුම්කර නිකුතුව ගැන එහිදී කිසිවක් සාකච්ඡා නොවූ බව ඔහු කියා සිටියේය.
එම රැස්වීමෙන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයා දුරකතනයෙන් ඇමතුවේ ද යන්න මෙහිදී කොමිසම විමසු අතර ඇමතිවරයා පැවසුවේ ඔහු ඇමතූ බවට මතකයක් තමන්ට නොමැති බවය.
අමාත්‍ය මලික් සමරවික්‍රමගෙන් ප්‍රශ්න කිරීම විනාඩි 9කට සීමාවූ අතර නීතිපති දෙපාර්තමේන්තුව හෝ අනිකුත් පාර්ශවයේ නීතිවේදීන් ඔහුට කිසිදු ප්‍රශ්නයක් යොමු නොකිරීමත් විශේෂත්වයකි.
ඇමති මලික්ගෙන් අනතුරුව කබීර් හෂීම් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඔහුද පැවසුවේ මහාමාර්ග කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම කෙරෙහි එම සාකච්ඡාව පැවැත්වූ බවයි.
රුපියල් බිලියන 18ක් මහාමාර්ග කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය බව තම අමාත්‍යංශ නිලධාරීන් දැන්වූ බව පැවසූ ඔහු එම ගෙවීම් නොකිරීම නිසා මහාමාර්ග සංවර්ධන වැඩකටයුතු ඇනහිට තිබූ බවද ප්‍රකාශ කළේය.
එහිදී බැඳුම්කර නිකුතුව ගැන කිසිවක් එම සාකච්ඡා නොවූ බව ඔහු ද ප්‍රකාශ කළේය.
අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයා දුරකතනයෙන් ඇමතුවේද යන්න අමාත්‍ය කබීර්වි හෂීම්ගෙන් ද කොමිසම විමසු අතර ඔහු පැවසුවේ ඔහුගේ මතකයක් අනුව එවන් කතාබහක් සිදු නොවූ බවයි.
පර්පෙටුවල් සමගම හෝ අර්ජුන ඇලෝසියස් එක්සත් ජාතික පක්ෂයට මුදල් ආධාර ලබාදී තිබේදැයි කොමිසම මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකයන් දෙපළගෙන් විමසීය.
එවන් මුදලක් ලබාදී නොමැති බව අමාත්‍යවරුන් දෙදෙනා ම ප්‍රකාශ කළේය.
සාක්ෂි විමසීමේදී ඇමති මලික් සමරවික්‍රමගෙන් මෙන්ම ඇමති කබීර් හෂීම්ගෙන්ද නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදීන් කිසිදු ප්‍රශ්නයක් යොමු නොකිරීම විශේෂත්වයකි.
ඇමති කබීර් හෂිම්ගේ ප්‍රශ්න කිරීම විනාඩි 10 කට පමණ සිමා විය.

Leave A Reply

Your email address will not be published.