topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය ඉහළ ගිහින්.

AL-Exam_2-626x380
වර්ෂ 2017 වනවිට උසස් පෙළ විභාගයෙන් වාර්ෂිකව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසකම් ලබාගන්නා සිසුන් සංඛ්‍යාව සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2017 වසරේ පාසල් අයදුම්කරුවන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසකම් ලැබූවන්ගේ ප්‍රතිශතය 66.02% කි. එම ප්‍රතිශතය 2012 වසරේදී සටහන් වන්නේ 63.15% ක් ලෙසයි. එසේම 2013 වසර වනවිට විෂයයන් තුනටම A සාමාර්ථ ලැබූවන්ගේ ප්‍රතිශතය වූ 2.22% 2017 වසර වනවිට 3.62% ක් දක්වා වර්ධනය වී ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් හා පෞද්ගලික සමස්ත විභාග අපේක්ෂකයන්ගෙන් පසුගිය වසරේ සුදුසුකම් ලැබූ ප්‍රමාණය 64.38% ක් දක්වා වර්ධන වී තිබේ.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගත් සිසුන්ගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නේ ඉතා අඩු ප්‍රතිශතයකි. සිසු සංගම් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලවල පුරප්පාඩු තිබියදී රජය සිසු බඳවා ගැනීම් දිගින් දිගටම කප්පාදු කරමින් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.