අගමැතිවරයා තවමත් යෝජනා වලියක් පමණක් බව පවසමින් කටයුතු කලද මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර අවසන් බව රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් තමාට පැවසූ බව මහාචාර්ය බෙල්ලන්විල විමලමරතන හිමියන් පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීමේ හේතුවෙන් මහා සංඝරත්නයට අපහාස කර අසීරැතාවයට පත් කිරීමේ කටයුතු ද දැන් ආරම්භ කර ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූ බව සදහන්ය.