බැදුම්කර වංචාව පිළිබද ජනාධිපති කතා කරයි. පුවත් On Jan 1, 2018 බැදුම්කර කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාව සහ එහි නිර්දේශ පිලිබදව ලබන 3 වැනිදා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියි. Share this:TwitterFacebook Related මෛත්‍රීපාල සිරිසේන