topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා හදිසියේම වේදිකාවෙන් බිමට.

mythreepala_sirisena copy
ජනමාධ්‍ය  අමාත්‍යංශය විසින්  සංවිධනය  ලැබූ 2018 වර්ෂයේ  ජනාධිපති මාධ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ සවස් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. සම්මාන උළෙලේදී  ප්‍රධාන කථිකයන් සහ සියලුම සම්මාන ප්‍රධානයන්  ප්‍රධාන වේදීකාවේ දී සිදු වූ අතර  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තම කතාව පැවැත්වීම සඳහා කථික  මේසය ද සූදානම් කර තිබුණේ ප්‍රධාන වේදිකාවේය. නමුත්  ජනාධිපතිවරයාගේ පැමිණි විගසම  ඔහුගේ  කථික මේසය   වේදිකාවෙන් බිමට ගැනීමට තීරණය කර ඇත. ජනාධිපති ආරක්ෂක අංශයේ  නිලධාරීන්  මැදිහත්ව  සම්මාන  ප්‍රදානෝත්සවය ප්‍රධාන වේදිකාවේ සිදු කරද්දිම ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ  කථික මේසය  වහාම වේදිකාවෙන්  බිමට  රැගෙන එන ලදී.  ඉන්පසු ජනාධිපතිවරයා තමා කතාව පවත්වන ලද්දේ වේදිකාවෙන් බිම්ට බැසය. මෙම මෙම සිදුවීම් එම අවස්ථාවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ අතර ජනාධිපතිවරයා විසින් විශේෂ අවධානයක් ලබා ගැනීම් සඳහා මෙය සිදුකරන්නට ඇති බව ඔවුන්ගේ කතාබහ අතර විය.

sirisena_2 sirisena_3

Leave A Reply

Your email address will not be published.