topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන අගමැතිත් දන්නෙ නැහැ.

Ranil_Sirisena
බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් තමන් තවමත් දැනුවත්ව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසයි. තමන් හමුවීමට පැමිණි හිතවතුන් පිරිසකට අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස අගමැති කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ලිඛිතව දන්වා ඇති අතර එහෙත් තවමත් ඒ සඳහා ජනාධිපති කාර්යාලයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. මීට අමතරව ජනාධිපතිවරයාගෙන් තෙවරක් ඉල්ලීම් සිදුකර ඇති අතර එයට ද ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වන්නේ.
බැඳුම්කර කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත සිය වාර්තාව භාරදීමෙන් පසු මෙතක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති අතර රටේ නායකයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා මෙවැනි තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන් මුහුණට මුහුණ හමු වී සාකච්ඡා නොකිරීම පිළිබඳව එජාප ඇමතිවරුන් විමතිය පළකරයි.
අවුරුදු නිවාඩුව ගතකිරීම සඳහා නුවරඑළියට ගොස් සිටි අගමැතිවරයා හදිසියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව භාරදීම හේතුවෙන් හදිසියේ කොළඹ බලා පැමිණ ඇති අතර එහෙත් තවමත් වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබී නොමැත.
මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයේදී ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකළ එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ද වන රනිල් වික්‍රමසිංහට, ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් වසර තුනක් සම්පූර්ණ වෙද්දී සලකන ආකාරය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව එජාප ඇමතිවරුන් ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.