topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුහල්පතිනිය දණ ගැස්සවීම – ත්‍රාඩ දේශපාලඥයින් ජාතිවාදී ගැටුමකට ගෙනියන්න හදනවා.

Samantha_Widyarathne

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ ප්‍රාඩ ක්‍රියාවට එරෙහිව රටේ සියලු ජනතාවගේ අප්‍රසාදය මේ වන විට එල්ල වෙමින් පවතී. විශේෂයෙන් මෙම ප්‍රාඩ වන්දනා කර ගැනීමේ ක්‍රියාවට එරෙහිව මේ වන විට වෘත්තීය සමිති මට්ටමින් සහ බදුල්ල ජනතාවගේ සහභාගිත්වයෙන් විරෝධතාවයන් ඇරඹී ඇත.

අද බදුල්ල නගරයේ සියළුම ජන කොටස් ඒකරාශී වෙමින් ඌව මහ ඇමතිගේ මෙම ක්‍රියාවට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් දියත් කර ඇත. මෙම සිදුවීමේදී විදුහල්පතිවරිය දෙමළ වීම නිසාත් බදුල්ල ප්‍රදේශය ආශ්‍රිතව දෙමළ ජනයා උසිගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ආණ්ඩුවට සම්බන්ධ එක්සත් ජාතික පක්‍ෂ දේශපාලඥයින් කටයුතු කරමින් සිටී. තවද චාමර සම්පත් මහ ඇමතිවරයා විසින් මේ වන විට සිංහල ජනයා දෙමළ ජනයාට එරෙහිව උසිගැන්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද වාර්ථා වේ. ඒ අනුව හෙට විරෝධතාවයක්ද සූදානම් කර ඇත.

මේ අතර මහ ඇමති විසින් ලිපි ලබා දී තිබුණේ දෙමළ බාලිකාවට මුස්ලිම් සිසුවියන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට වීම නිසා මුස්ලිම් ජනතාවද සිකුරාදා පල්ලි වසා දමා උද්ඝෝෂණයකට තල්ලු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද වාර්ථා වේ.

මේ අතර LNC අප කළ විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කර සිටියේ, “මේ කිසිඳු ජන කොටසකට සිදුවූ අසාධාරණයක් නොව, පොදුවේ දේශපාලඥයින්, රාජ්‍ය සේවකයන්ට කරන තක්කඩි බලපෑමක් බවත්, මෙම තක්කඩි බලපෑම නැවැත්වීම සඳහා සියළු දෙනා එකාවන්ව පෙළගැසිය යුතු බවත්, එලෙසින්ම ප්‍රශ්ණය වෙනත් දිශාවකට හරවා තම පටු අරමුණු වෙනුවෙන් බදුල්ලේ සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය භේද බින්න කිරීමට විවිධ දේශපාලඥයින් කටයුතු කරනවා නම් එය පරාජය කිරීම සඳහා බදුල්ලේ සියලු ජනතාව සමඟ එක්ව කටයුතු කරන” බවයි.

Leave A Reply

Your email address will not be published.