topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති පැමිණි උත්සවයේදී විරෝධය පෑ සිසුන්ට පිළිතුරු ලැබේ.

Minister_Rajitha_Senarathna
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහනුවර මහ රෝහලේ සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ දී සායනික පුහුණුව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  ප්‍රකාශ කරයි.
සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් අද (13) උදෑසන මහනුවර මහ රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත වූ අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා එම සිසුන් 05 කට සාකච්ඡා කිරිම සදහා පැමිණෙන ලෙස දැනුම් දූන්නේය. ඒ අනුව සිසුන් 05 ක් සාකච්ඡාවට පැමිණි අතර, සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
හෙද සහ අතුරු වෛද්‍ය සේවා සදහා උපාධිය ලබාදීමෙි යෝජනාව මම ඉදිරිපත් කළේ 2002 වසරේ දී. එහිදී ඇතැම් සංගම් විරෝධය පළ කලා. නමුත් මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට මම සෑමවිටම සහයෝගය ලබාදූන්නා. විරුද්ධ වූ අයත් දැන් ඊට කැමති වී සිටිනවා. එම නිසා අවසන් සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සම සෞඛ්‍ය සිසුන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාව ලබන සතියේ පවත්වනවා. ඉන් පසු මෙම ගැටළුව නිරාකරණය වෙනවා. මහනුවර මහ රෝහලේ වෛද්‍ය වාට්ටු හැර අනෙක් වාට්ටු පුහුණුව සදහා ලබාදීමට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කර තිබෙනවා. වෛද්‍ය වාට්ටු පුහුණූව පේරාදෙනිය රෝහලේ දී ලබාදෙනවා.
මෙම සාකච්ඡාව සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග , අමල් හර්ෂ ද සිල්වා  සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක ඇතුළුවමහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.