topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජෙරුසලමේ තත්ත්වය : ලෝකය ට්‍රම්ප් තීරණය හෙලා දකී.

Palastine
පලස්තීනුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඡායාරූප ගිණි තබමින්

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකාව ගත් තීරණය සෞදි අරාබිය හෙලා දැකීය.

සිය තීරණ පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නිවේදනය “සාධාරණය කළ නොහැකි හා වගකීම් විරහිත” බව සෞදි අරාබිය කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.

එහෙත් එම තීරණය අගය කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙය “ඓතිහාසික දිනයක්” බව පැවසීය.

ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයත් සමග දශක ගණනාවක් ඇමෙරිකාව දැරූ ප්‍රතිපත්තිය ආපසු හරවා ඇත. ජෙරුසලමේ ඉරණම, ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින විසඳීමට අසීරු ගැටලු අතරින් එකකි.

කෙසේවෙතත්, ඇමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ සතිය අගදී හදිසි රැස්වීමක් කැඳවන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැනට සිටින සාමාජික රටවල් 15න් අටක් ම ඉල්ලා ඇත.

ට්‍රම්ප් පැවසුවේ කුමක් ද ?

“ඇමෙරිකා එක්සත් ජනපදයේ අභිප්‍රායන් වෙනුවෙනුත් ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාමය හඹා යාම වෙනුවෙනුත් මේ පියවර ගැන විනිශ්චය කළා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබිණි.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ටෙල් අවීව් නුවර සිට ජෙරුසලම වෙත ගෙන යාම සුදානම් කිරීම අරඹන ලෙස තමා රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ඔහු කීය.

මෙවැනි පියවරකින් කලාපීය නොසන්සුන් බවක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් කෙරුනද, මේ තීරණය ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරණ සමයේ දුන් පොරොන්දුවක් මෙන්ම දක්ෂිණාංශික කණ්ඩායම්වලින් ට්‍රම්ප් වෙත කෙරුණු ඉල්ලීම් ඉටු කිරීමකි.

Donald Trump
“අද මම එය ඉටු කරනවා”

“අද මම එය ඉටු කරනවා” ඇමෙරිකානු නායකයා පැවසීය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම “යථා තත්ත්වය පිළිගැනීමට වඩා වැඩි හෝ අඩු දෙයක් නෙවෙයි.” යැයි පැවසු ඔහු, “ඒක තමයි කළ යුතු නිවැරදි දේ” යැයි ද සඳහන් කළේය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ දැන්වීමක් පළකළ රිපබ්ලිකන් යුදෙව් සන්ධානය ජනාධිපතිවරයාට ස්තුතිය පළකළේය.

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, දිගු කාලීනව පවතින ඊශ්‍රායල – පලස්තීන අර්බුදයට විසඳුමක් වශයෙන් රාජ්‍ය දෙකක පියවර සඳහා ඇමෙරිකාව තවදුරටත් සහයෝගය පළකරන අතර එය දෙපාර්ශ්වයේම අනුමැතිය ලදහොත්, ඊශ්‍රායලය පසෙකින් පිහිටන ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය වීම දකින්නට ලැබෙනු ඇති බවය.

ඊශ්‍රායලය හා පලස්තීනය පවසන්නේ කුමක්ද ?

ඇමෙරිකානු පියවරට ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් ට ස්තුතිවන්ත වන බව කීය.

“ශතවර්ෂ තුනක ඉඳලම අපේ අපේක්ෂාවල, අපේ සිහිනවල, අපේ නැමදුම්වල අරමුණ වෙලා තිබුනේ ජෙරුසලමයි.” ඔහු ට්විටර් පණිවිඩයක සඳහන් කළේය.

කෙසේවෙතත්, පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පැවසුවේ ජෙරුසලම, “පලස්තීන රාජ්‍යයේ සදාතනික අගනුවර” බවය.

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය “පිළිගත නොහැකි” බව ඔහු කියා සිටියේ ඇමෙරිකාව තවදුරටත් සාම ක්‍රියාදාමයේ මැදිහත්කරුවකු නොවන බව පවසමිනි.

මේ තීරණය සම්බන්ධයෙන්, ගාසා තීරයේ පාලනය ගෙනයන හමාස් සංවිධානය කළ ඉල්ලීමකට අනුව ගාසා තීරයේ උද්ඝෝෂණ පැවති බව හමාස් සංවිධානයට ලැදි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

කලාපය තුළ ඇමෙරිකාවේ අභිප්‍රායන් අනුව ජනාධිපති ට්‍රම්ප් ගන්නා ලද තීරණය “අපායේ දොර විවර කිරීමක්” ලෙස හමාස් සංවිධානය පවසා තිබිණි

අරාබි රටවල් මෙන්ම ඇමෙරිකානු හිතවාදීන් ඇතුළු පුළුල් වශයෙන් ලෝකයේ මුස්ලිම් රටවල් ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනය හෙලා දැක තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල් හි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය අසළ උද්ඝෝෂණ පැවතිණි.

“ඇමෙරිකාවේ පියවර සාම ක්‍රියාදාමයක් වෙනුවෙන් ඇති උත්සාහය සුවිශේෂී ලෙස පසුබෑමක් පෙන්වන අතර ජෙරුසලම සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ පැවති ඓතිහාසික මැදහත්භාවය උල්ලංඝනය වෙලා” යැයි සෞදි රාජකීය මාලිගය පැවසීය.

මැලේසියානු අගමැති නජිබ් රසාක් සෑම දිසාවකම සිටින මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇමෙරිකානු පියවර සම්බන්ධයෙන් “අපි තරයේ විරුද්ධ බව පැහැදිලිව පෙන්වමු” යනුවෙනි.

මෙය “විශාල අවුල් සහගත අවස්ථාවක්” යැයි කී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස්, “රාජ්‍ය දෙකක් යන යන විසඳුමට විකල්පයක් නැහැ” යැයි සඳහන් කළේය.

වෙනත් ප්‍රතිචාර :

•ඇමෙරිකානු තීරණයට එකඟ නොවන බව සඳහන් කළ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, මෙය “කලාපයේ සාමයට ඇති බලාපොරොත්තුවලට සහායක් නොවේ” යැයි සඳහන් කළාය.

•මෙම තීරණයට සිය රටවල් සහය නොදෙන බව ජර්මානු චාන්සලර් අන්ගේලා මර්කෙල් මෙන්ම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් කියා සිටියහ.

•”බරපතල අවධානයක්” ඇති බව යුරෝපා සංගමයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික ෆෙඩෙරිකා මොගේරිනි පෙන්නුම් කළාය.

මේ ප්‍රකාශය සුවිශේෂීවන්නේ ඇයි ?

ජනාධිපති ට්‍රම්ප් ගේ ප්‍රකාශය හේතුවෙන්, ජෙරුසලමේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දරන මතයට වඩා වෙනත් තැනකට ඇමෙරිකාව යොමු කර තිබේ.

පලස්තීනුවන් විසින් නැගෙනහිර ජෙරුසලම සලකනු ලබන්නේ සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙසය. 1993 දී එළඹුණු ඊශ්‍රායල – පලස්තීන සාම ගිවිසුම අනුව, ජෙරුසලමේ අවසාන තත්ත්වය සාකච්ඡාවට ගනු ලබන්නේ සාම සාකච්ඡාවල අවසන් අදියරවලදීය.

ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. එසේම මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර ය.

යුදෙව් දහම, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන ලබ්ධීන්ට අයත් පුජනීය ස්ථාන ජෙරුසලමේ පිහිටා ඇත.

පැරණි නගරය ද ඇතුළත් නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් ඈඳා ගනු ලැබුවේ 1967 වසරේ ක්‍රියාත්මක වූ “දින හයේ යුද්ධය” නිමාවේදීය. එහෙත් එය ඊශ්‍රායලයේ කොටසක් වශයෙනජාත්‍යන්තරව පිළිගෙන නැත. (BBCඇසුරෙණි)Map

Leave A Reply

Your email address will not be published.