කුකුලේගග වාන් දොරටු ඇරේ- අවධානයෙන් සිටින්න. පුවත් On Sep 13, 2017 අධික වර්ෂාව හේතුවෙන් ජලමට්ටම ඉහළ යෑම නිසා කුකුලේගග ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇති බැවින් කුකුලේගග පහළ ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි. Share this:TwitterFacebook Related