Home > පුවත් > කුකුලේගග වාන් දොරටු ඇරේ- අවධානයෙන් සිටින්න.

කුකුලේගග වාන් දොරටු ඇරේ- අවධානයෙන් සිටින්න.

Kukule_Gaga

අධික වර්ෂාව හේතුවෙන් ජලමට්ටම ඉහළ යෑම නිසා කුකුලේගග ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇති බැවින් කුකුලේගග පහළ ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි.

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *