topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ පාර 1000 දෙන්නම වෙනවා – ඇමැති දිගම්බරන් කියයි.

Palani_Digambaram

වතු කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි මෙවර දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ට සිදුවන බව අමාත්‍ය පලනි දිගම්බරන් අවධාරණය කර සිටී. ඔහු මේ බව කියා සිටියේ ඊයේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.

වතු හාම්පුතුන් එම ඉල්ලීම ඉටුකිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා වැඩවර්ජන ඇතිවිය හැකි බවයි දිගම්බරන් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ජීවන වියදම පවා ඉහළ ගොස් ඇති මොහොතක මෙම කම්කරුවන්ගේ ඉල්ලීම ඉටුකර දීමට රජය මැදිහත් විය යුතු අතර ඔවුන් සිය වගකීම ඉටුනොකරන්නේ නම් තවදුරටත් මෙම දේශපාලන සමඟිය පවත්වාගෙන යාම පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ගියවර වතු සමාගම් දැමූ සෙල්ලම් මෙවර දැමීමට නොහැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.