Breaking News
Home > පුවත් > එජාපයේ තනි ආණ්ඩුවක් ස්ථිරයි.

එජාපයේ තනි ආණ්ඩුවක් ස්ථිරයි.

UNP_Logo

ස්වාධීන එක්සත් ජාතික පක්‍ෂ රජයක් ලෙස ඉදිරියට යාමට අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසා සිටී.

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

About LNC

Check Also

Judge_Ilancheliyan

විනිසුරු ඉලන්චේලියන්ගේ තවත් තීන්දුවක්.

වයස අවුරුදු නමයක පාසල් දැරියක් පාසළ තුළදී අප‍යෝජනයට ලක්කළ විදුහල්පතිවරයෙකුට දස වසරක බරපතළ වැඩ සහිතව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *