topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අල්ලපු හොරෙකුත් නෑ. කියන්න දෙයකුත් නෑ.වසර 25කට එජාප ට බලය ගන්න බැරි වෙනවා,UNP මන්ත්‍රී කියයි.

thennakon_Nilame_Sp_member

ඉදිරි වසර දෙක තුල පසුගිය කාලයේ සොරුන්ට දඩුවම් නොකළ හොත් යලිත් වසර 25 කින් වත් එජාපයට බලයට එන්න වෙන්නේ නැති බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක හම්බන්තොට දිස්ත්‍රික් එජප දකුණු පළාත් සභා මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ  පවසයි.  තංගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක දී වැඩිදුරටත් අදහස් දක්වමින්  ඔහු මෙසේ  පැවසීය,

”අද ගිය ගිය තැන ජනතාව අහන්නේ කෝ ඉන්නවා කියපු හොරු. ඇයි අල්ලන් න බයද? එහෙම නැත්නම් ආණ්ඩුව හොරු අල්ලන්න කලින් හොරු ආණ්ඩුව ඇල්ලුව ද කියලා අහනවා. මේවට උත්තර දෙන්න අද අපිට බැරි වෙලා තියනවා. මිනිස්සු කියන කතාව ඇත්ත ජනාධිපතිවරයාත් පසුගිය දවසක ඕක කිව්වා. මේ තොරු මොරු ඉද්දී හාල් මැස්සෙක් දෙන්නෙක් උසාවි ගෙනාවා කියලා නියම හොරුන්ට දඩුවම් ලැබෙන්නේ නෑ. තව වසර දෙකක් බලය තියනවා. මොනවා නොකරත් මේ හොරුන්ට නියම දඩුවම් නොදුන්නොත් ආයිත් අවුරුදු 25 කට වත් එජාපයට බලයට එන්න නම් ලැබෙන්නේ නෑ. මිනිස්සු අපි ගැන තිබුණු විශ්වාසය එන්න එන්න බිදවැටෙමින් තියනවා. මිනිස්සු මේවා ඇහුවාම අද අපිටත් දෙන්න උත්තර නෑ. අල්ලපු හොරෙකුත් නෑ. කියන්න දෙයකුත් නෑ.

මිනිස්සු තාමත් ඉල්ලන්නේ ඒ අසාධාරණයට හොරකමට දඩුවම් දෙන්න කියලා. බඩු මිල ගැන ජනතාව කියන්න කලින් කියන්නේ ඒක. නමුත් මේ දේවල් සිදු නොවුනාමම ජනතාවට දේශපාලඥයින් ගැන විශ්වාසය නැති වෙනවා. අපේ ආණ්ඩුව ගැන දැන් දැන් විශ්වාසය නැතිවෙමින් යනවා. ඒ නිසා වහාම තොරු මොරු අල්ලන්න තියන බාධාව පසුගිය කාලයේ හිටපු නිළධාරීන් තාම ඒ තැන් වල සිටීම නම් වහා ඔවුන් ඉවත් කර ස්වාධීන නිළධාරීන් ඒ තැන් වලට ස්ථාන ගත කර යුතුයි. එහෙම නොකරෝතින් එජාපය මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ අයිත් ගොඩ එන්න බැරි විදියට බව යයි. වැඩිදුරටත් පැවසීය.

සුනෙත්  ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.