topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති වෙනස් කරන්න අසනීපයක් ජනාධිපතිට නෑ..

Rajitha_Senarathna_2

අගමැතිවරයා වෙනස්‌ කරන්න තරම් අසනීපයක්‌ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට නැති බව  සම කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක, ඇමති රාජිත සේනාරත්න පවසා ඇත. අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ,  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ,  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් තියෙනවානම් අගමැතිධුරය වෙනස්කිරීමේ හැකියාවක් තිබෙනවාද? යැයි මාධ්‍යවේදයෙකු විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා අදහස් දක්වමින්, “නැහැ එහෙම අවශ්‍යතාවක් නැති බවත්, එහෙම  අසනීපයක් ජනාධිපතිතුමාට නැති බවත්,  යහපාලන ආණ්ඩුව ඉදිරියට කරගෙන යන බවත්, පවසා ඇත.

එමෙන්ම අගමැති වෙනස්‌ කිරීම ගැන මාධ්‍ය මඟින් ලොකු මතවාද රැගෙන ගිය බව ද එය සිදු නොවන නිසා දැන් කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය ගැන කතා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

Leave A Reply

Your email address will not be published.