Breaking News
Home > පුවත් > සිල් රෙදි නඩුව – ඇප සලකා බැලීම අද.

සිල් රෙදි නඩුව – ඇප සලකා බැලීම අද.

Anusha_Lalith_Bale

පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ දී ජනතා මුදල් අවභාවිතා කොට සිල් රෙදි බෙදා දීමේ සිද්ධියට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂක අනූෂ පැල්පිටට ඇප නියම කරන්නැයි ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණයේදී අද සලකා බැලීමට නියමිතය.

CCTV

About LNC

Check Also

Ajith_P_Perera  1

නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා යොජනාවලියක්.

පසුගියදා පැවති උත්සවයකට සහභාගි වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා සදහන් කලේ, නඩු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *