topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ ආණ්ඩු පෙරලනවා කියන්නේ කැති උදළු වලින් පස් පෙරලනවා වගේ වැඩක් නෙවෙයි. පළාත් මහ ඇමති කියයි.

Chief Minister of _Southern Province_Shan vijelal

රටේ තියෙන සම්මුතිවාදී ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍යඇමතිවරුන්ට බලතල ලැබිලා නෑ. ඒ නිසා ඔවුන් සිටින්නේ කළකිරීමකින් ඒ නිසා තමයි රටට පේන්නේ ආණ්ඩුවේ ප්‍රශ්ණ තියනවා කියලා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මේ අදහස් ප්‍රකාශ කලේ පසු ගිය දින ගාල්ලේ පැවති ජනහමුවක් අමතමිණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු   ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

”මේ ආණ්ඩු පෙරලනවා කියන්නේ කැති උදළු වලින් පස් පෙරලනවා වගේ වැඩක් නෙවෙයි. කරනවා නම් ඒක ක්‍රමානුකූලව කරන්න ඕන. අද මේ සම්මුතිවාදී ආණ්ඩුව තුල සිටින පක්ෂ දෙකේම කැබිනට් ඇමතිකම් දරණ බහුතරයක් ඇමතිවරුන් ඔවුන්ගේ රාජ්‍ය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට බලතල දීලා නෑ. ඒ නිසා මේ ප්‍රශ්න ඇතිවෙලා තියනවා. මේ වැඩේ දෙපැත්තෙන් ම විය යුතුයි. එහෙම නොවුනාම මේප්‍රශ්න ඇති වෙනවා. මේක සම්මුතිවාදී ආණ්ඩුවක් කියන එක සිහි තබා ගෙන එම කටයුතු සිදුකරන්නේ නම් රජයටත් පෞද්ගලිකව ඔවුන්ටත් එයින් සිදුවන්නේ යහපතක්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එක්වුයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් අනුවයි. ඒ අය එක් අවස්ථාවක ආණ්ඩුවට ගියා වගේම එයින් ඉවත් වන වා නම් එකම අවස්ථාවක පිටතට ආ යුතුයි. එවිට තමයි ගියපු එකෙත් ආපු එකෙත් වටිනා කම වැඩි වෙන්නේ. එසේ නොමැතිව පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවල හිද කටයුතු කිරීම හොඳ නෑ.

අද බෙහෝ ප්‍රශ්ණ වලට හේතුවක් වෙලා තියෙන්නේ බෙහෝ ඇමතිවරු තම පෞද්ගලික මතය රජයේ හෝ තම පක්ෂයේ මතය ලෙස මතු කරන්න යෑම තුලයි. එවැනි කතා විපක්ෂයය හොද සටන් පාඨ වෙලා තියෙනවා. එසේ අදහස්  ප්‍රකාශ කරන අය දැනට වඩා වගකීමෙන් එම අදහස් ප්‍රකාශ කරන්නේ නම් ප්‍රශ්න බෙහෝමයක් අඩුවෙන්න ඉඩ තියෙනවා. රටක ප්‍රශ්න එක් එක් පුද්ගලයින්ට ආවේනික විලාසිතාව අනුව විසදන්න බෑ. සමහර අවස්ථා තියනවා පාලකයින් ලෙස අඩියක් පසුපසට ගත යුතු. එවැනි අවස්ථාවලදී එය තේරුම් ගෙන වැඩ කටයුතු කරන්නේ නම් විපක්ෂයට සටන් පාඨ නැති කරන්න මේ ආණ්ඩුවට හැකියාව තියනවා.යයි පැවැසිය.

සුනෙත් ගාල්ලගේ.

Leave A Reply

Your email address will not be published.