topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවෙන් එළියට එන අය අද ජනාධිපතිවරයා හමුවේ.

7_menbers_going_out

ජාතික   ආණ්ඩුවේ ඇමති ධුරයන් අතහැර විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් 12 දෙනෙකු අද පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  මුණ ගැසී තීරණාත්මක සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී

නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු   පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය හා ඊට බලපෑ හේතු ගැන මෙම හමුවේදී ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන මෙම පිරිස පැහැදිලි තීන්දුවක සිටිනා බවත් විපක්‍ෂයට ගියද ශ‍්‍රීළනිපයෙන් ඉවත් නොවන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.