topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කඩවත, කෑගල්ල හා වෙල්ලාවලි දී මාරක රිය අනතුරු තුනක්

 

Acsidant-News-Sri Lanka

කඩවත, කෑගල්ල හා වෙල්ලාවලි පොලිස් වසම් තුනෙහිම මාරක රිය අනතුරු වාර්ථා වී ඇත.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේදී කාර් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයකුගේ ගැටී ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ පදිකයා මියගොස් ඇත.අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට පත් වී ඇත.

කෑගල්ල, රඹුක්කන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල තිබූ ත්‍රීරෝද රථ දෙකක හා මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක හා බස් රථයක ගැටී අනතුරෙන් ත්‍රී රෝද රථ දෙකේ රියදුරන් තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වෙල්ලාවලි, තික්කෝඩය, ගාන්ධිපුරම් මාර්ගයේ තුන්මකේණි ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් ගත් මී ගවයෙකුගේ ගැටී ඇත. එම අනතුරින් යතුරු පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, පැදිකරු මියගොස් ඇත.

මෙම අනතුරු තුනට අදාලව කඩවත, කෑගල්ල හා වෙල්ලාවලි පොලීසි විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave A Reply

Your email address will not be published.