Home > පුවත් > නව ඇමතිවරු 3ක් හා රාජ්‍ය ඇමතිවරු 3ක් දිවුරුම් දෙයි.

නව ඇමතිවරු 3ක් හා රාජ්‍ය ඇමතිවරු 3ක් දිවුරුම් දෙයි.

Mythripala_Sirisena_06_12

ඉදිරි සතියේ තීරණාත්මක කැබිනට් සංශෝධනයක් සිදූවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම කැබිනට් සංශෝධනයේදී නව අමාත්‍යධූරයන් 3 ක් හා රාජ්‍ය අමාත්‍යධූර 3ක් අලුතින් එක්කිරීමට නියමිත බව සදහන්වේ.

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දීමත් සමග ආණ්ඩුවට සහාය පිණිස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කටයුතු කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයින්ට මෙම අමාත්‍යධූරයන් ලබා දීමට තීරණය වී ඇතිබව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

About LNC

Check Also

Ampara District Parliamentarian Sriyani Wijewickra

ඒකාබද්ධයේ මන්ත‍්‍රීනී මෛත‍්‍රි පාර්ශවයට යයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම  ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *