topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ටිපර් ත්‍රිරෝ ද ගැටුමෙන් තිදෙනෙක් මිය යයි. දෙදනෙකු රෝහලේ.

Acsidant-News-Sri Lanka

හුංගම   පොලිස් කොට්ඨාසයේ ලුණුම දුටු ගැමුණු විද්‍යාලය අසල දී අද 25 දින හිමිදිරි 3.00ට පමණ සිදුවු රිය අනතුරකින්,තිදෙනෙකු මියගොස් තවත්, දෙදෙනෙක් හම්බන්තොට  රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන බව හුංගම පොලිසිය පවසයි.

කොළඹ කතරම මාර්ගයේ තංගල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා කතරගම දෙසට ධාවනය වු ත්‍රිරෝ ද  රථයක් මුහුනුට මුහුණ ලා ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇත.ත්‍රිරෝද  රථයේ පස්දෙනෙක් ගමන් කළ ඇති අතර,මෙම පිරිස  බරපල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත.රථයේ ගමන් කළ පස්දෙනා අතරින් තිදෙනෙක් වැඩිහිටියන් වු අතර දෙදෙනෙක් ළමයින් වුහ. වැඩිහිටියන් මියගොස් ඇති අතර දරුවන් දෙදෙනා මේවන විට හම්බන්තොට රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ, පහල විතානගේ ප්‍රියන්ජන (40 )බද්දේගමගේ රවින්ද්‍ර,( 34) ,පහළ විතානගේ චන්දික ප්‍රසාද්( 19) නැමැති අම්බගලන්ගොඩ වතුරවෙල ගමෙහි පදිංචිව සිටි අය බව හුංගම පොලිසිය පවසයි.සිද්ධියට සම්බන්ධව ටිපර් රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගන ඇත.පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක යි.

සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.